විශ්වයේ ආෂ්චර්ය! ! ! !

malikx4x

Member
Sep 25, 2008
87
4
0
විශ්වයේ ආෂ්චර්ය! ! ! !

හින්දන චින්තන

මනාප 100 000 වඩා අඩුවෙන් ලබාගත් දමින්ද සිල්වා , සදර්ෂණි නාන්දුපුල්ලෙ වැනි අදක්ෂ, පැරණි ආකල්ප ඇති නායකයන්ට නියොජ්‍ය කන්නාගේ තනතුර ලබා නොදි රට වෙනුවෙන් දිවා රෑ වෙහෙස මහන්සි වු ජාතියෙ පිනට පහල වු ජාතික ලැයිස්තුවෙන් රාජ සභාවට ගිය , දේශ ශක්ති, ගරු අති උත්තම ,මානව හිතවාදි, උගත් ,කරුණාවන්ත අම්මාන් මහතාට අපගෙ උපහාරය! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! !

එතුමාට කන්නාගේ තනතුර ලබාදුන්නානම් අගනේය

විශ්වයේ ආෂ්චර්ය! ! ! !
 

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මර්වින් සිල්වා මන්ත්‍රීවරයා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
     
    Uda Dagena Mahindata Allapu un ko.. Mewata Monada Kiyanne????????????????:angry:
    මේ ඉන්නේ :lol:
    reputation_neg.gif
    විශ්වයේ ආෂ්චර්ය! ! ! ! 04-24-2010 01:43 PM moda joke epa
     

    malikx4x

    Member
    Sep 25, 2008
    87
    4
    0
    විශ්වයේ ආෂ්චර්ය! ! ! !

    උබලා පොලිමෙ ඉදලා කතිරෙ ගැහුවෙ ඕකටනෙ, අපෙ බදු සල්ලි වලින් උන්ට සැප දෙනවා . :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    KP මහත්තයටත් ඇමති ධුරයක් දුන්නනම් හරි, ලංකාවට කොච්චර සෙවයක් කලාද?
    :confused::confused::confused::confused::confused::confused::confused:

    ඇත්ත තිත්තයි :yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes: