විශ්වයේ විශාලාත්වය ගැන දල අදහසක් ගන්න මේ&#3482

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    විශ්වය ගැන දල අදහසක් ගන්න මේක බලන්න ,, පුදුම හිතේවි ,අපි කොයි තරම් පොඩි තැනකද ඉන්නේ,ඒ වගේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි කොයි තරම් දේවල් . මේ විශ්වයේ ඇතිද? ඇත්තටම අපි මොනවද දන්නේ ,, අනිවාර්යෙන් මේක බලන්න , data ටික අපරාදේ වෙන්නේ නැ ..

    ස්තුතියි මචන් බෙදා හදා ගත්තට.

    විද්‍යාවෙන් හැම දේම පැහැදිලි කරන්න බැහැ තමයි නමුත් මේ වීඩියෝ එකෙන්ම බලන්න පුළුවන් විද්‍යාව අද මොන තරම් දියුණු තැනකට ඇවිල්ලද කියලා.

    අපිට රෑට අහසේ පියවි ඇසින් පෙනෙන තරු සියල්ලම අපි අයත්වෙන මන්දාකිනියේ ඒවා. නමුත් මේ වීඩියෝ එකේ අන්තිමට පෙන්වන විවිධාකාර විශ්වයන් තියෙන කොටස (Multiverse) හැර අනිත් සියල්ලම අපි විසින් නිරීක්ෂණය කරලා ආසන්න වශයෙන් මිනුම් ගණනය කරලා තියෙන්නේ. අපි ඉන්න විශ්වයේ නිරීක්ෂණය කල හැකි ගෝලයේ ප්‍රමාණය දක්වාම.