විශ්වයේ_විශිෂ්ටතම_නව_නිපැයුම්_කරුවා......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Elazzz!
    +++++


    6' 6'' tall

    970062_4351575006591_691856283_a_zps680bb1aa.jpg

    when you do something ,should claim it.

    ammatasiri
    එලස්ස්:cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    :oo::oo::oo:

    මම නම් මෙහෙම දෙ‍යක් කලින් අහලාවත් තිබුනේ නෑ.....:baffled::baffled::baffled:
    TFS මචන්.....
    :D:D:D

    Rep+





    ado watch the movie presige Tesla is there !!!
    yep:yes::yes:
    thanks machan!!!
    එලස්ස් මචන්:cool:

    හැමෝටම ස්තූතියි:cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Nov 20, 2012
    1,467
    477
    0
    ටෙස්ල කියන්නෙ ඉහලම ගණයේ වැඩ්ඩෙක් බන්.... ඒ මනුස්සයා තව ටික කාලයක් ජීවත් වෙලා හිටිය නං free enegery කියන සංකල්පයත් සැබෑවක් වෙන්න තිබ්බා.... ටෙස්ල මැරුණ ගමන් ඇමරිකා රජය ටෙස්ලගෙ සියලුම පරීක්ෂන ලිපිගොනු පවරගෙන සුරක්ෂිත කරගත්ත කියල තමයි කතාව තියෙන්නෙ...බොහොම බලවත් උපකරණ වල සැලසුම් ටෙස්ලගෙ ලිපිගොනුවල තිබිල තියෙනවා.... අදටත් අමරිකන් උන් එක එක සෙල්ලං දාන්නෙ ටෙස්ලගෙ පරීක්ෂන වල පිහිටෙන්ද කියලත් වෙලාවකට හිතෙනව... :shocked::shocked:



    අදටත් බොහෝ දෙනා ටෙස්ලගෙ නිර්මාන ගැන දන්නෙ නෑ.... ටෙස්ලගෙ නිර්මාන නැත්තං අදත් ලෝකෙ තාක්ෂනික දියුණුව ගොඩක් පස්සෙන් ඉන්නෙ..... :(:(:(

    Tesla-Model-S-Vossen-Wheels-13.jpg


    මේ තියෙන්නෙ දැනට ලෝකෙ තියෙන දෙවනියට වේගවත් ෆුල් ඉලෙක්ට්‍රික් කාර් එක....මේක හදල තියෙන්නෙ ටෙස්ලගෙ නිර්මානයක් වෙන ඉන්ඩක්ෂන් මෝටරයෙන්.... කාර් එකට දාපු නමත් ටෙස්ලා...කාර් එක හදපු කම්පනියෙ නමත් ටෙස්ලා.... ඒ ටෙස්ලට කරන ගෞරවයක් ලෙසලු එහෙම නම් කරල තියෙන්නෙ.... :cool::cool:

    අන්තිමටම කියන්න දෙයක්....ටෙස්ලගෙ මේ දක්ෂතාවයන් වලට සහ නිර්මාන වලට හේතුවක් වෙලා තියෙනව ඒ කාලෙ ඇමරිකාවට ආපු ස්වාමී විවේකානන්ද කියන හින්දු යෝගීවරයා.....:nerd::nerd:

    සඳහන් වල හැටියට එතුමාගේ දර්ශනයෙන් ලැබුන චිත්ත ඒකාග්‍රතාව තමයිලු මේ මහා නිර්මාන වලට හේතු උනා කියන්නෙ..... තවත් තැනක මම දැක්කා ටෙස්ල කියල තියෙනවා මෙලොව යම් ආගමක් පිලිගන්න වේ නම් මා පිලිගන්නේ බුද්ධ දර්ශනයයි කියල....
    :eek::eek:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටෙස්ලා මීට වඩා ජීවතුන් අතර හිටියා නම් සමහර වෙලාවකට අපි පිටසක්වලත් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් තරමටම තාක්ශනේ අතින් දියුනු වෙන්න තිබ්බා.