විශ්වය ආරම්භය කුමකින් සිදුවන්නට ඇතිද?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    In the beginning was the Creation of the Universe. This has made a lot of people angry, and has been widely regarded as a bad move.
     
    • Like
    Reactions: johnyh

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    ලොකු ප්‍රශ්නයක් හරි උත්තරේ තමයි හොයාගන්න බැරි. දවසක් ඕක ගැන කථා වෙනකොට එකෙක් ඇහුව ඕක දැනගත්තා කියලා උඹලා එතකොට මොකද කරන්න යන්නේ කියලා....... එකත් ඇත්ත තමයි :P :P
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Buddagame soothrayak thiyenawa..mata nama mathaka ne.ekai, scientistla kiyana kathawai nam ganata match wenawa.. mulma arambaya gena newei mama kiyanne...
     
    • Like
    Reactions: Schrodinger Cat

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ලොකු ප්‍රශ්නයක් හරි උත්තරේ තමයි හොයාගන්න බැරි. දවසක් ඕක ගැන කථා වෙනකොට එකෙක් ඇහුව ඕක දැනගත්තා කියලා උඹලා එතකොට මොකද කරන්න යන්නේ කියලා....... එකත් ඇත්ත තමයි :P :P
    dan mehema hithapanko, uba danne kohomada day & night athi wenne kiyla? uba hithnawa athi kauruhari ekaparta kaluwara karanwa eta aye eliya karanwa kiyla..a wage situation ekak hitiyot uba dana gannda kemathi nadda? kohomada day & night atthatma wenne kiyla

    oya wage hithuwanm ethin ada loke me wage diyunuth ne ban..uba api use karana GPS use karanne albert einstein general relativity pin sidda wennda...apple gediya oluwata watunma ei meka watune kiyla hituwe nattanm loke diyunu weida? porath hituwanm meka oluwata watuna oka hoyagena monwa karannda kiyla

    Up
    ------ Post added on Jan 22, 2021 at 3:41 PM
     
    Last edited: