#3. අඳුරු පදාර්ථ
![]()
විශ්වයේ තියෙන සියළුම තරු,මණ්දාකිණි,කළුකුහර වල ස්කන්ධය; විශ්වයේ මුළු ස්කන්ධයෙන් 5% ක් විතරයි.එතකොට ඉතිරිය? විද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ 95% සමන්විත වෙන්නේ අඳුරු පදාර්ථ කියන ද්‍රව්‍යයෙන් බව.හැබැයි අද වෙනකන් මේ අත්භූත ද්‍රව්‍ය ගැන හෝ මේවා තියෙන්නේ කොහෙද කියලාවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.