විශ්වය පුරා විහිදි ගියා රාජපක්ෂ ජයරාවේ

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    විලි ලැජ්ජාවේ බෑ යකෝ. මෙච්චර හරක්ද ඉන්නේ හිතෙනවා ඇති ඕවා දකින උන්.

    client කෙනෙක් “where are you located?” කියලා අහද්දි දැන් “Sri lanka” කියන්න ලැජ්ජයි සිරාවටම.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ප්‍රතිපත්ති තියෙන මිනිස්සු මේ වෙලාවේ... :rofl: :rofl:

    shy GIF
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    මේ ගෑනි දන්න මගුල :frown: මහින්ද දෙවි උතුමානන් යුද්දෙ ඉවර කරේ නැත්තම් අද මේ ගෑනිට ශ්‍රි ලන්කා කියල නමක් කියන්නවත් නෑ :yes:
     
    • Haha
    Reactions: ElaBaba