විශ්වය පුරා විහිදී ගියා.. පොදුජන ජය රාවේ!!!!!!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    sir nodana mehema dewal wenda widiyak ne bn
    හිටං හිටියනං පත්තරේ හරි බලලා ෆෝම් වෙනවා. සෑර් මොනවා බලනවද කියලා දන්නේ නෑ.
    අප්පොච්චි උක හෝදන බාල්දියේ ලියලා යැව්වනං ඇරෝ-පාං පෙන්නයි ගානට.🤣🤣
     
    • Like
    Reactions: ryandok and shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    හිටං හිටියනං පත්තරේ හරි බලලා ෆෝම් වෙනවා. සෑර් මොනවා බලනවද කියලා දන්නේ නෑ.
    අප්පොච්චි උක හෝදන බාල්දියේ ලියලා යැව්වනං ඇරෝ-පාං පෙන්නයි ගානට.🤣🤣
    giphy.gif
     
    • Haha
    Reactions: Smartm

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කලගුන නෙවෙයි වහල්කම
    හරිහමන් අධ්‍යාපනයක් නැතිව කරගන්න දෙයක් නැති උනාම මොකෙකුටහරි හෙත්තු වෙලා උගෙ පක්කාලිකං කරලා වෙල හොයාගන්නවා
    මොකද්ද බං උබෙ කාලකන්නි ජීවිතෙ
    වැඩක්ද ඔහොම එක එකාට නැවි නැවී ජීවත්වෙලා

    කාලකණ්ණි ජීවිත බං. ඕක තමයි අර කියන සිස්ටම් එක. මේ වගේ එලොවටත් මෙලොවටත් නැති මූසලයො තමා චොකාලගෙ හයිය. ඔය කියන ජරා සිස්ටම් එක පවත්වාගෙන යන්න කොන්ක්‍රීට් ෆවුන්ඩේෂන් එක මුං. 🤮
     
    • Like
    Reactions: Darkseid and D_Mad

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට රටේ සාමාන්‍ය පුරවැසියෙක්ගෙ අම්මෙක් සහෝදරියක් දූෂණය කරල මරල වරද ඔප්පු වෙලා හිරේට නියම වුණත් මන්ත්‍රී තනතුර දරන්නයි මන්ත්‍රී වරප්‍රසාද බුක්ති විඳින්නයි මන්ත්‍රී පඩිය ගන්නයි ඔය ටික නොකරන වෙලාවට රජයේ වියදමින්ම බන්ධනාගාර රෝහලේ කකා බිබී සැපට නිදාගන්නයි පුළුවන් වෙන්න නීති හදාගෙන තියෙන එක නෝට් කරගන්නෙ කවද්ද ?
    :yes: :yes: :yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කාලකණ්ණි ජීවිත බං. ඕක තමයි අර කියන සිස්ටම් එක. මේ වගේ එලොවටත් මෙලොවටත් නැති මූසලයො තමා චොකාලගෙ හයිය. ඔය කියන ජරා සිස්ටම් එක පවත්වාගෙන යන්න කොන්ක්‍රීට් ෆවුන්ඩේෂන් එක මුං. 🤮
    uu hithanne uu wage wahallu kiyala anik unuth paw ithin... :rofl: :rofl: weradda ta weradda kiyanna beri un hirikathai ban mata nam... the hindu ekei gurdian ekei giyaa kiyenne ithin redi neh.... suddo lassanata loketa nama aran giyaa Ceylon kiyala.. :sorry::dull:
     
    • Sad
    • Like
    Reactions: shenat and Oli_Vili

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    JVP and EPDP, LTTE,...also killed 100s though not convicted any MPs
    What is interesting is When Field Marshall was convicted of politically motivated case for court martial he lost his seat, but a person who was convicted of most serious crime of murder can become a MP
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හිටං හිටියනං පත්තරේ හරි බලලා ෆෝම් වෙනවා. සෑර් මොනවා බලනවද කියලා දන්නේ නෑ.
    අප්පොච්චි උක හෝදන බාල්දියේ ලියලා යැව්වනං ඇරෝ-පාං පෙන්නයි ගානට.🤣🤣
    :lol: :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    චොකා නිදහස් කළ එක වැරදියි.......... (එක අධිකරනයේ වැඩක්)
    අපි සර් එක්ක...... වෙන එක ප... වත් සර් ලගින්වත් තියන්න බෑ