හිටං හිටියනං පත්තරේ හරි බලලා ෆෝම් වෙනවා. සෑර් මොනවා බලනවද කියලා දන්නේ නෑ.sir nodana mehema dewal wenda widiyak ne bn
අප්පොච්චි උක හෝදන බාල්දියේ ලියලා යැව්වනං ඇරෝ-පාං පෙන්නයි ගානට.
හිටං හිටියනං පත්තරේ හරි බලලා ෆෝම් වෙනවා. සෑර් මොනවා බලනවද කියලා දන්නේ නෑ.sir nodana mehema dewal wenda widiyak ne bn
හිටං හිටියනං පත්තරේ හරි බලලා ෆෝම් වෙනවා. සෑර් මොනවා බලනවද කියලා දන්නේ නෑ.
අප්පොච්චි උක හෝදන බාල්දියේ ලියලා යැව්වනං ඇරෝ-පාං පෙන්නයි ගානට.![]()
කලගුන නෙවෙයි වහල්කම
හරිහමන් අධ්‍යාපනයක් නැතිව කරගන්න දෙයක් නැති උනාම මොකෙකුටහරි හෙත්තු වෙලා උගෙ පක්කාලිකං කරලා වෙල හොයාගන්නවා
මොකද්ද බං උබෙ කාලකන්නි ජීවිතෙ
වැඩක්ද ඔහොම එක එකාට නැවි නැවී ජීවත්වෙලා
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට රටේ සාමාන්‍ය පුරවැසියෙක්ගෙ අම්මෙක් සහෝදරියක් දූෂණය කරල මරල වරද ඔප්පු වෙලා හිරේට නියම වුණත් මන්ත්‍රී තනතුර දරන්නයි මන්ත්‍රී වරප්‍රසාද බුක්ති විඳින්නයි මන්ත්‍රී පඩිය ගන්නයි ඔය ටික නොකරන වෙලාවට රජයේ වියදමින්ම බන්ධනාගාර රෝහලේ කකා බිබී සැපට නිදාගන්නයි පුළුවන් වෙන්න නීති හදාගෙන තියෙන එක නෝට් කරගන්නෙ කවද්ද ?

uu hithanne uu wage wahallu kiyala anik unuth paw ithin...කාලකණ්ණි ජීවිත බං. ඕක තමයි අර කියන සිස්ටම් එක. මේ වගේ එලොවටත් මෙලොවටත් නැති මූසලයො තමා චොකාලගෙ හයිය. ඔය කියන ජරා සිස්ටම් එක පවත්වාගෙන යන්න කොන්ක්‍රීට් ෆවුන්ඩේෂන් එක මුං.![]()
weradda ta weradda kiyanna beri un hirikathai ban mata nam... the hindu ekei gurdian ekei giyaa kiyenne ithin redi neh.... suddo lassanata loketa nama aran giyaa Ceylon kiyala.. 

හිටං හිටියනං පත්තරේ හරි බලලා ෆෝම් වෙනවා. සෑර් මොනවා බලනවද කියලා දන්නේ නෑ.
අප්පොච්චි උක හෝදන බාල්දියේ ලියලා යැව්වනං ඇරෝ-පාං පෙන්නයි ගානට.![]()