විශ්වය පුරා විහිදී ගියා.. පොදුජන ජය රාවේ!!!!!!!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පුතාට චන්දෙ දීල හැගිල උන්න ගු ඇන් පි ගොන් බඩු කවුද කියල නෝට් කර ගන්ඩ දැන් හොද වෙලාව.. :yes: :yes:
    අනේ පලයන්. උඹ දැන් කියන්නේ මේ කරපු වැඩේ හොඳ ආදර්ශයක් කියලද?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සර් ට 2/3ක් දුන්නු ජනතාවගේ විස්වාසය ආරක්ෂා කළා තැන්ක්යූ සර් තැන්ක්යූ අපි මේවා කරන්න තමයි 2/3ක්ම දුන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    පුතාට චන්දෙ දීල හැගිල උන්න ගු ඇන් පි ගොන් බඩු කවුද කියල නෝට් කර ගන්ඩ දැන් හොද වෙලාව.. :yes: :yes:

    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට රටේ සාමාන්‍ය පුරවැසියෙක්ගෙ අම්මෙක් සහෝදරියක් දූෂණය කරල මරල වරද ඔප්පු වෙලා හිරේට නියම වුණත් මන්ත්‍රී තනතුර දරන්නයි මන්ත්‍රී වරප්‍රසාද බුක්ති විඳින්නයි මන්ත්‍රී පඩිය ගන්නයි ඔය ටික නොකරන වෙලාවට රජයේ වියදමින්ම බන්ධනාගාර රෝහලේ කකා බිබී සැපට නිදාගන්නයි පුළුවන් වෙන්න නීති හදාගෙන තියෙන එක නෝට් කරගන්නෙ කවද්ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුතාට චන්දෙ දීල හැගිල උන්න ගු ඇන් පි ගොන් බඩු කවුද කියල නෝට් කර ගන්ඩ දැන් හොද වෙලාව.. :yes: :yes:

    සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවානේ
    බලපන් ඉතින් මෙච්චර නරක දෙයක් වෙලා තියෙද්දි උඹ ඒකෙ හොඳක් දැක්කනෙ 😄:poop:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මහින්ද පකයාට ජය වේවා........ඝෝටා ඉලග ඡන්දයෙන් පරදින්නේ උගෙම අයියා හින්දා........ඊට පස්සේ එන්නේ පොනිල්ටත් වඩා මොට්ටයෙක් වෙන ප්‍රේමදාස කොල්ලා.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    පුතාට චන්දෙ දීල හැගිල උන්න ගු ඇන් පි ගොන් බඩු කවුද කියල නෝට් කර ගන්ඩ දැන් හොද වෙලාව.. :yes: :yes:

    බහුකාපං ලොන්තයා...තෝ විතරනෙ තනියම ගෝටාට චන්දෙ දුන්නෙ...

    චොකාගෙ ගූත් රහයි ද??😋
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනේ පලයන්. උඹ දැන් කියන්නේ මේ කරපු වැඩේ හොඳ ආදර්ශයක් කියලද?
    ඕකට ඉතිරි අවුරුදු ටිකට ඕකමතමා හැම එකාටම කියකියා ඉන්න ව‍ෙන්න‍ේ ... මුග‍ේ ග‍ොන්කමට ආණ්ඩුව විව‍ෙචනය කරන හැම එකාම පුතාට චන්දෙ දීල හැගිල උන්න ගු ඇන් පි ගොන් බඩු ... ඌ දන්නෑ ඌ තරම් ව‍ේස බඩුවක් රට‍ේම නෑ කියලා ... දැනටම නලින්ද සිල්වා , ගුනදාස අමරස‍ේකර , බ‍ෙංගමුව‍ේ නාලක හාමුදරුව‍ෝ ද‍ේශද‍්‍රෝහීන් කරන්න පටන් ඇරන් ම‍ේවග‍ේ බූරු පුතාලා ...
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113
    පුතාට චන්දෙ දීල හැගිල උන්න ගු ඇන් පි ගොන් බඩු කවුද කියල නෝට් කර ගන්ඩ දැන් හොද වෙලාව.. :yes: :yes:
    ඇයි උබ හොයගෙන මොන කරන්නද
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ පලයන්. උඹ දැන් කියන්නේ මේ කරපු වැඩේ හොඳ ආදර්ශයක් කියලද?
    අභියාචනාධිකරන තින්දුවට අවනත වීම නරක ආදර්ශයක් වෙන්නෙ කොහොමද????

    ඕකට ඉතිරි අවුරුදු ටිකට ඕකමතමා හැම එකාටම කියකියා ඉන්න ව‍ෙන්න‍ේ ... මුග‍ේ ග‍ොන්කමට ආණ්ඩුව විව‍ෙචනය කරන හැම එකාම පුතාට චන්දෙ දීල හැගිල උන්න ගු ඇන් පි ගොන් බඩු ... ඌ දන්නෑ ඌ තරම් ව‍ේස බඩුවක් රට‍ේම නෑ කියලා ... දැනටම නලින්ද සිල්වා , ගුනදාස අමරස‍ේකර , බ‍ෙංගමුව‍ේ නාලක හාමුදරුව‍ෝ ද‍ේශද‍්‍රෝහීන් කරන්න පටන් ඇරන් ම‍ේවග‍ේ බූරු පුතාලා ...
    උබල කොහොමත් ගු ඇන් පි ගොන් බඩු තමයි ආයෙ නැ කියන්ඩ නම් එන්ඩ එපා..චන්දෙන් පස්සෙ උබල මොන ගුලේද හැoගිලා උන්නෙ..???? :lol: :lol: :lol: :lol:

    නලින්ද සිල්වා , ගුනදාස අමරස‍ේකර , බ‍ෙංගමුව‍ේ නාලක හාමුදරුව‍ෝ වගේ අයට කුණුහරපෙන් බැන බැන උන්න උබල මොකො මේ එක පාට්ට ගුණ ගයන්ඩ පටන් අරන්?????? ලොල්අනික පෙන්නපන්කො බලන්ඩ අපි බැන්න එකම එක තැනක් ඔට්ටුයි බැ, උබල වගේ කලගුන නොදත් කාලකන්නි නෙමේ අපි...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අභියාචනාධිකරන තින්දුවට අවනත වීම නරක ආදර්ශයක් වෙන්නෙ කොහොමද????

    උබල කොහොමත් ගු ඇන් පි ගොන් බඩු තමයි ආයෙ නැ කියන්ඩ නම් එන්ඩ එපා..චන්දෙන් පස්සෙ උබල මොන ගුලේද හැoගිලා උන්නෙ..???? :lol: :lol: :lol: :lol:

    නලින්ද සිල්වා , ගුනදාස අමරස‍ේකර , බ‍ෙංගමුව‍ේ නාලක හාමුදරුව‍ෝ වගේ අයට කුණුහරපෙන් බැන බැන උන්න උබල මොකො මේ එක පාට්ට ගුණ ගයන්ඩ පටන් අරන්?????? ලොල්අනික පෙන්නපන්කො බලන්ඩ අපි බැන්න එකම එක තැනක් ඔට්ටුයි බැ, උබල වගේ කලගුන නොදත් කාලකන්නි නෙමේ අපි...

    කලගුන නෙවෙයි වහල්කම
    හරිහමන් අධ්‍යාපනයක් නැතිව කරගන්න දෙයක් නැති උනාම මොකෙකුටහරි හෙත්තු වෙලා උගෙ පක්කාලිකං කරලා වෙල හොයාගන්නවා
    මොකද්ද බං උබෙ කාලකන්නි ජීවිතෙ
    වැඩක්ද ඔහොම එක එකාට නැවි නැවී ජීවත්වෙලා
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කලගුන නෙවෙයි වහල්කම
    හරිහමන් අධ්‍යාපනයක් නැතිව කරගන්න දෙයක් නැති උනාම මොකෙකුටහරි හෙත්තු වෙලා උගෙ පක්කාලිකං කරලා වෙල හොයාගන්නවා
    මොකද්ද බං උබෙ කාලකන්නි ජීවිතෙ
    වැඩක්ද ඔහොම එක එකාට නැවි නැවී ජීවත්වෙලා
    උබල හෙනට ඉගෙන, ගත්ත මාර ස්වාධීන, කාටවත් ගැති නැති අයනෙ...උබලට බලේ තිබ්බ කාලෙ කරන්ඩ එපැයි බන් කරල පෙන්නන්ඩ එපැයි...උබලට වෙලා තියෙන්නෙ බන් කුහකකමේ සීම මායිම් නොතේරීම වෙන මොනම දෙයක්වත් නෙමේ..උබලගෙ පො&න ඩබලට අපි බලේ දෙන්නෙ නැ උබල කොච්චර ඇඩුවත් ඔච්චරම තමයි...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    1599668466740.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආ එලොසාන් ආවද තමුසේ කවද ඉඳල ඉඳන්ද ඔයි රවීව අල්ලනවා කියන්නේ.
    නොදකින් පො*නය අඩුම ගානෙ හරියට එඩිට්කර ගන්ඩවත් තේරෙන් නැ නොදකින් බන් උබල වගේ ගොන් බඩු...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නොදකින් පො*නය අඩුම ගානෙ හරියට එඩිට්කර ගන්ඩවත් තේරෙන් නැ නොදකින් බන් උබල වගේ ගොන් බඩු...
    ලේ ඉලොසාන් පොල් කට්ටක් පිලෙන්න චූ කලලා දොයිගනින් බන්
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලේ ඉලොසාන් පොල් කට්ටක් පිලෙන්න චූ කලලා දොයිගනින් බන්

    උබල වගේ ගොන් බඩු වලට කියාගන්ඩම දෙයක් නැ නේද ලොල්