විශ්වය බුදුඇසින්.

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    eka ekage pukawal walata as thiyala hilen balanna kalin thmange as deken balanna purudu weyan..one ekek kiyana one magulak ahanawa
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Machan issrara mokaa da thibuna anka karamaya , wayasa aurudu 10 අඩු වෙනවා කියන්න
    ප්‍රශ්න අහන්න එපා
    කියන එක අහන් ඉදල සාදු කියපන් .
    Counting system එක මුලින්ම හොයාගත්තේ මීට අව්රුදු 5000කට විතර කලින්
    හින්දු අරාබි අක්ෂර ආවේ පස්වෙනි සියවසේ .
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    eka ekage pukawal walata as thiyala hilen balanna kalin thmange as deken balanna purudu weyan..one ekek kiyana one magulak ahanawa

    උඹ ඉගෙනගත්ත දේවල් ටිකක් කියන්නකෝ බලන්න
    අපිත් ආසයි ඉගෙන ගන්න :love2:
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Machan issrara mokaa da thibuna anka karamaya , wayasa aurudu 10 අඩු වෙනවා කියන්න
    bcd.png
     
    • Like
    Reactions: Dr Sue

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Machan issrara mokaa da thibuna anka karamaya , wayasa aurudu 10 අඩු වෙනවා කියන්න
    me kramema tama, danut tika tika minissunge wayasa adu wenawa ne, buddagame hatiyata, 100kata wayasa awurudu 10k adu wenawane. mata mataka widihata. e kale average 100i , dan awurdu 2600k ghn hinda, 26k adu wela, 76i, oka 10 wenakn adu wenaw kyala tama kyanne.
     
    • Like
    Reactions: Dr Sue and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    eka ekage pukawal walata as thiyala hilen balanna kalin thmange as deken balanna purudu weyan..one ekek kiyana one magulak ahanawa
    okkoma as walata penne na ne machan. kohomath axiom ekaka idala tamai nopenena deyak piliganne. anith atharkika dewal walata wada mama me dweal piligannawa

    අහසේ දිව්ය ලෝක තියනවද?
    එහෙමම කියන්න බෑ. විශ්වයට ගිහින් කෙනෙක්ව අතහැරියොත් උතුරක් දකුණක් නෑ. උඩක් යටක් නෑ. ඒ කියන්නේ විශ්වයේ එහෙම දිශාවක් නෑ. ඒත් පෘතුවියට සාපේක්ශව දිශාවක් තියෙනවා. අන්න ඒක ඉලක්ක කරලා අපිට ඉහළ තලයක දෙවියන් ඉන්නවා කියලා දේශනා කළේ.අහස කියන වචනේ පාවිච්චි කරන්න ඇත්තේ ඔය ඉහළ තලය කියන එක පෙන්නන්න. නූතන විද්‍යාත්මකව ඕක තවත් ලෝකයක් කියලා හිතා ගත්තා නම් ගැටලුවක් වෙන්නේ නෑ.සමහරවිට අපිට පේන තලය වගේම නොපෙනෙන තලයක් ඇති. හරියට නූතන විද්‍යාවේ කියන සමාන්තර ලෝක/ විශ්ව වගේ.
    ------ Post added on Oct 4, 2021 at 11:07 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක

    තමන් අදහන , විශ්වාස කරන කවුරු හරි කිව්වා කියලා කියන දෙයක් ඇත්ත කියිල කියන්න බයිලා නෙවෙයි බන් මම ඇහුවේ.
    උබ හිතනවද මේ අපේ පෘථිවිය ට යොදුන් 42ක් උඩින් තව දිවය ලෝකයක් තියනව කියල ??
    අනික පෘථිවිය ගෝලාකාරයි. එකෙක්ට එහලින් කියන එක තව එකෙක්ට පහලින් වෙන්න පුලුවන්. ගෝලාකාර බව දන්නේ නැතුව ඔය වගේ කතා කියන්න පුලුවන්. අනික සාමන්යෙන් පෘථිවිය පැයකට හැතහ්ම 1000ක විතර වේගයෙන් චලනය වෙන එකක්.
    නිකන හිතන්න ඔය කියන අපිට උඩින් තියනව කියන දිව්‍යලොකයත් නිකන් චන්ද්‍රිකටික වගේ අපිත් එක්කම කැරකි කැරකි තියන් කතාවක් ඔය කියන්නේ. තමන් අදහන අගම උන පලියට ඒකේ තියන ඕන දෙයක් කිසි තේරුමක් නැතුව විශ්වාස කරන්න ගියාම ඔහොම වෙනවා. අද කාලේ ඔය දේවල් හොදටම හොයාගෙන අත්දකින්න තියන කොට මේ ආගම වල තියන සුරංගනා කතා ඇත්ත කියලා පෙන්නන තර්ක කල තේරුමක් නෑ බන්.
     
    • Like
    Reactions: BadBlueGenius

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155

    Monawada hondatama hoyagena ath dakinna tiyenne?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    දිව්‍ය ලෝක thiyenne mulu saura ග්‍රහ මණ්‌ඩලයtma udin , ග්‍රහ ලෝක thalatama udin thattu thattu උඩින්, ( layer by layer ), පෘථිවිය udin සමාන්තරව යොදුන් දහස් ගණනින් උඩින් thiyenne

    ත්‍රිපිටකය පොත් වහන්සෙ තුළ mewa haryatama ,exactly තියෙනවා (පාලි භාෂාවේ n) hari පරිවර්තනය k balanna , ara මහමෙව්නා අසපු wage ඒවා නැතුව
    ------ Post added on Oct 5, 2021 at 2:52 AM

    අනික බුද්ධ ධර්මයේ සුරංගනා කතා නෑ hariyatama හරි, samahara hamuruduwange බණ wala අඩු පාඩු ඇති, ධර්ම ye එහෙම නෑ
    ------ Post added on Oct 5, 2021 at 2:56 AM
     
    • Like
    Reactions: Dr Sue

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    දිව්‍ය ලෝක thiyenne mulu saura ග්‍රහ මණ්‌ඩලයtma udin , ග්‍රහ ලෝක thalatama udin thattu thattu උඩින්, ( layer by layer ), පෘථිවිය udin සමාන්තරව යොදුන් දහස් ගණනින් උඩින් thiyenne

    ත්‍රිපිටකය පොත් වහන්සෙ තුළ mewa haryatama ,exactly තියෙනවා (පාලි භාෂාවේ n) hari පරිවර්තනය k balanna , ara මහමෙව්නා අසපු wage ඒවා නැතුව
    ------ Post added on Oct 5, 2021 at 2:52 AM

    අනික බුද්ධ ධර්මයේ සුරංගනා කතා නෑ hariyatama හරි, samahara hamuruduwange බණ wala අඩු පාඩු ඇති, ධර්ම ye එහෙම නෑ
    ------ Post added on Oct 5, 2021 at 2:56 AM
    ධර්මය ගැන නෙවෙයි කිව්වේ දේව කතන්දර ගැන. video එකේ තියෙන්නේ පෘථිවියට උඩින් තියන දිවය ලෝකයක් ගැන. පෘථිවියට උඩින් කියලා දෙයක් නෑ . කොහෙට උඩින් ද ? එක තැනකට උඩින් ප්ර්තිවියේ තව තැනකට යටින් වෙනවා. ලෝකය රොටියක් කියලා හිතපු කාලේ ආගම් වල කියපු කතා අදට ගැලපෙන්නේ නෑ . හැම ආගමකම ඔහොම කතා තියනව අහසේ දෙයියෝ ගැන. මම කිව්වේ ඒවා ගැන. සමහර විට වෙන ආගම් වල බලපෑමෙන් ආපුව වෙන්න පුලුවන්.
    කොහොමද කියන්නේ ඔය කතා හරියටම හරි කියල ? මොකක්ද ඔප්පු කරන්න තියෙන්නේ විශ්වාස කරනවා ඇරෙන්න ?

    Monawada hondatama hoyagena ath dakinna tiyenne?
    ඕනෑතරම් දේවල් තියනවා ලෝකය , අනිත් ලෝක ගැන හොයාගෙන මිනිස්සු ගවේෂණය කරලා ප්‍රතිපල ගන්න, තව තව සොයාගෙන යන දේවල්. ඔය ආගම් වල කියන දේවල් විශ්වාස කරගෙන හිටියනම් මිනිස්සු තාම ඕව විශ්වාස කරගෙන රොටියක් උඩ ඉන්න්න්ව කියල අහසේ දෙවියන් ට වැදගෙන විතරක් ඉන්නව. ආගම් වල කියන දැනුමෙන් එහාට මිනිස්සු හිතන්න යන එක නවත්තන්න තමයි ආගම් හැදිලා තියෙන්නේ. අදට ඔය ගොඩක් කතා නිකන්ම සුරංගනා කතා විතරයි. පුලුවන් නම් අපායක් , දිව්‍යලෝකයක් තියනව කියන එකට හේතු එක්ක සාදක දෙන්න. විශ්වාස කරගෙන ඉන්න එක විතරයි. අනික ඔය් ආගම් වල තියන අතීත අනාගත කතා ඔක්කොම වගේ ඒ ආගම් ඇතිවෙන කාලේ තිබ්බ සමාජ පරිසරයේම කොපි වල හදුනා කතා. උදාහරණයකට, ජාතක කතා, වගේ දේවල් වල ඉන්නේ ඔක්කොම එක එක ලෝකේ කාලවල තිබ්බ රජ , සිටු කතා. එතනින් එහාට දියුණු , නොදියුණු සමාජයක් ගැන කතාවක් ලියන්න තරම් හිතන්න බැරි වෙලා. නැත්නම් ඔය ජාතක කතා වල අද සමාජයට සමාන සමාජයක් තියන් කතා , ගල් යුගයේ වගේ නොදියුණු සමාජය ට අදාළ කතා තියෙන්න ඕනේ. එහෙම නෑ . ඔක්කොම රජ සිටු කතා.
    ------ Post added on Oct 5, 2021 at 3:21 AM
     
    • Like
    Reactions: BadBlueGenius

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    හාමුදුරුවන් ගෙ පරිවර්තන දෝෂ, වටහා ගැනීමෙ අඩුපාඩු ,තිබ්බා ට Buddha ධර්ම ye godak ලෝක gana kiyala tiyenawa, දිව්‍ය ලෝක 6 , බ්‍රහ්ම ලෝක 16 ට වැඩි ගනනක් thiye mewa බලන්න නම් භාවනා karala අදාළ මග ඵල , අධ්‍යාත්මික බල ganna ona , anik ප්‍රේත loka , අසුර, garunda, නාග, ගාන්ධර්ව, pichacha , කුම්භාණ්ඩ, wage පොළොව ashitha ලෝක nam අඳුන kin උනත් බලන්න පුළුවන්, anika විද්‍යාව ta මනස කියන ඉන්ද්‍ර ya දියුණු කරන්න බෑනෙ bn, eyalata දකින්න කරන්න බැරි වෙලා inne ඒහින්දා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නේ, වෙනත් දේව කතා (මැවුම් වාදය) wala wage සුරංගනා කතා නෑ මේ ධර්මය තුල

    ධර්මය ගැන නෙවෙයි කිව්වේ දේව කතන්දර ගැන. video එකේ තියෙන්නේ පෘථිවියට උඩින් තියන දිවය ලෝකයක් ගැන. පෘථිවියට උඩින් කියලා දෙයක් නෑ . කොහෙට උඩින් ද ? එක තැනකට උඩින් ප්ර්තිවියේ තව තැනකට යටින් වෙනවා. ලෝකය රොටියක් කියලා හිතපු කාලේ ආගම් වල කියපු කතා අදට ගැලපෙන්නේ නෑ . හැම ආගමකම ඔහොම කතා තියනව අහසේ දෙයියෝ ගැන. මම කිව්වේ ඒවා ගැන. සමහර විට වෙන ආගම් වල බලපෑමෙන් ආපුව වෙන්න පුලුවන්.
    කොහොමද කියන්නේ ඔය කතා හරියටම හරි කියල ? මොකක්ද ඔප්පු කරන්න තියෙන්නේ විශ්වාස කරනවා ඇරෙන්න ?

    ඕනෑතරම් දේවල් තියනවා ලෝකය , අනිත් ලෝක ගැන හොයාගෙන මිනිස්සු ගවේෂණය කරලා ප්‍රතිපල ගන්න, තව තව සොයාගෙන යන දේවල්. ඔය ආගම් වල කියන දේවල් විශ්වාස කරගෙන හිටියනම් මිනිස්සු තාම ඕව විශ්වාස කරගෙන රොටියක් උඩ ඉන්න්න්ව කියල අහසේ දෙවියන් ට වැදගෙන විතරක් ඉන්නව. ආගම් වල කියන දැනුමෙන් එහාට මිනිස්සු හිතන්න යන එක නවත්තන්න තමයි ආගම් හැදිලා තියෙන්නේ. අදට ඔය ගොඩක් කතා නිකන්ම සුරංගනා කතා විතරයි. පුලුවන් නම් අපායක් , දිව්‍යලෝකයක් තියනව කියන එකට හේතු එක්ක සාදක දෙන්න. විශ්වාස කරගෙන ඉන්න එක විතරයි. අනික ඔය් ආගම් වල තියන අතීත අනාගත කතා ඔක්කොම වගේ ඒ ආගම් ඇතිවෙන කාලේ තිබ්බ සමාජ පරිසරයේම කොපි වල හදුනා කතා. උදාහරණයකට, ජාතක කතා, වගේ දේවල් වල ඉන්නේ ඔක්කොම එක එක ලෝකේ කාලවල තිබ්බ රජ , සිටු කතා. එතනින් එහාට දියුණු , නොදියුණු සමාජයක් ගැන කතාවක් ලියන්න තරම් හිතන්න බැරි වෙලා. නැත්නම් ඔය ජාතක කතා වල අද සමාජයට සමාන සමාජයක් තියන් කතා , ගල් යුගයේ වගේ නොදියුණු සමාජය ට අදාළ කතා තියෙන්න ඕනේ. එහෙම නෑ . ඔක්කොම රජ සිටු කතා.
    ------ Post added on Oct 5, 2021 at 3:21 AM
    Samahara jathaka katha වල ගුවන් යානා ගැන pawa thiyenawa , යන්ත්‍ර සූත්‍ර ගැනත් සඳහන් wela thiye , anika indiyawe budhda kaleth samara rajawarunta ගුවන් yana thibila thiye , namuth loke hama thissema me vage diyunu civilisation naha , ewa gana kiyala minissu technology wala passen yana hindai e gena wadiya kiyanne natthe , anika බුද්ධාගමේ ඕනා තරම් හිතන්න නිදහස thiye
    ------ Post added on Oct 5, 2021 at 3:42 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    බුද්ධාගමේ ඕනා තරම් හිතන්න නිදහස thiye
    මොන පිස්සුද. කිසි නිදහසක් නෑ .
    කොටින්ම ඔය ආගම් වල කියල තියන දේවල් පිළිගන්නේ නැතිනම් "මිත්‍යා දෘෂ්ටිය" කියල කියන එක තමයි කියන්නේ.

    Samahara jathaka katha වල ගුවන් යානා ගැන pawa thiyenawa , යන්ත්‍ර සූත්‍ර ගැනත් සඳහන් wela thiye , anika indiyawe budhda kaleth samara rajawarunta ගුවන් yana thibila thiye , namuth loke hama thissema me vage diyunu civilisation naha , ewa gana kiyala minissu technology wala passen yana hindai e gena
    කොහෙද තියෙන්නේ ඔය වගේ කතා? කොටින්ම කිව්වොත් අනාගතේ උපදින මෛත්‍රී බුදුන් ගැන තියන කතාව අරන් බලන්න. සිද්ධාර්ථ කතාවේම කොපියක්. එකත් තව රජ, සිටු , සක්විති රජ කතන්දරයක් , ගාවපු කතාවක් තියෙන්නේ.
    ගුවන් යාන ගැන ඔය කියන ජාතක කතා මොනවද ? ඒ ඔක්කොම ආගම් ඇතිඋන කාලේ සමාජයේ කතා. කොහොමත් ජාතක කතා නම් පසු කාලිනව ලියපු දේවල් . ඒවා බුදු දහමට දාල මම කතා කරන්නේ නෑ . මම කිව්වේ ඔය දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක කතන්දර අදටත් නිකන්ම කතන්දර්ම තමයි. ඔය කියන මනසදියුණු කරගත්ත කිදෙන්ක් ඉන්නවද ලෝකේ අදට බිලියන 8 ඇතුලේ. ? ඔයා ඔය දේවල් විශ්වාස කරන්නේ හුදෙක් තමන් ගරු කරන ආගමේ කියන නිසද , භාවනා කරල මනස දියුණු කරගෙන ද ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මොන පිස්සුද. කිසි නිදහසක් නෑ .
    කොටින්ම ඔය ආගම් වල කියල තියන දේවල් පිළිගන්නේ නැතිනම් "මිත්‍යා දෘෂ්ටිය" කියල කියන එක තමයි කියන්නේ.

    කොහෙද තියෙන්නේ ඔය වගේ කතා? කොටින්ම කිව්වොත් අනාගතේ උපදින මෛත්‍රී බුදුන් ගැන තියන කතාව අරන් බලන්න. සිද්ධාර්ථ කතාවේම කොපියක්. එකත් තව රජ, සිටු , සක්විති රජ කතන්දරයක් , ගාවපු කතාවක් තියෙන්නේ.
    ගුවන් යාන ගැන ඔය කියන ජාතක කතා මොනවද ? ඒ ඔක්කොම ආගම් ඇතිඋන කාලේ සමාජයේ කතා. කොහොමත් ජාතක කතා නම් පසු කාලිනව ලියපු දේවල් . ඒවා බුදු දහමට දාල මම කතා කරන්නේ නෑ . මම කිව්වේ ඔය දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක කතන්දර අදටත් නිකන්ම කතන්දර්ම තමයි. ඔය කියන මනස කියනු කරගත්ත කිදෙන්ක් ඉන්නවද ලෝකේ අදට බිලියන 8 ඇතුලේ. ? ඔයා ඔය දේවල් විශ්වාස කරන්නේ හුදෙක් තමන් ගරු කරන ආගමේ කියන නිසද , භාවනා කරල මනස දියුණු කරගෙන ද ?
    කමටහන් දෙන භාවනා ගුරු හාමුදුරුවෝ නමක් ගාවට ගිහින් කසිණ භාවනා කරලා බලන්න, මට වෙනත් ලෝක බලන්න හදලා දෙන්න කියල ඉල්ලන්න. එතකොට තේරෙයි , මට නම් ජීවිත අත්දැකීම් වලින් මේදේවල් දැනිලා තේරිලා තියෙන්නෙ