විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    machan after NDT apita degree ekakata set wenna puluwan da ???
    HNDE wage pitarata uni ekakata set wenna puluwanda ??:nerd::oo:

    ow, Pvt uni ekaka degree ekak keruwaki,after ndt ewage final year ekata gihaki, abroad kelinma job ekak karanna yanna amarui dip ekak nisa, uba field ekata asainam withrak waren, issarahata yanna godak path tiyenawa, mamath Kelani physical dala giye :)
     
    • Like
    Reactions: ccmh
    එළකිරි කොල්ලෙක්;16607275 said:
    එවගෙම පාසලෙ අස්විමෙ සතිකයෙ මුල් පිට පතත් යවන්න ඕන.....

    meke photo copy ekak principal ta kiyala seal eka gahalada bn yawanna ona nethnam originalma ekada:dull:

    මෙන්න මෙහෙමයි ඔතන සීන් එක ...:nerd::nerd:
    එහෙමනම් uGc එක කියනව අස්විමෙ සතිකයෙ නිසිලෙස සතික කල පිටපතක් එවන්න කියල... හරියට O/L සහතිකයෙ නිසිලෙස සතික කල පිටපතක් එවන්න කියල -76- පිටුවෙ තියනව වගෙ.........
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ජේමිස්බන්ඩා007;16607221 said:

    මේකනම් ටිකක් හොයන්න ඕන කාරනයක් :oo:.....මොකද SLIIT වගෙ ඉන්න කෙනෙකුට gov.uni ඇප්ලයි කරන්න පුලුවන්ද බැරිද කියල... දන්නෙ නැහැ අපිත් හරියටම:no::no::oo:

    machan mama danata nibm eke diploma ekak karanawa. (eke etapasse higher dip n degree 2 years nsbm) mata dan government uni ekakata gihin ara degree ya karanna barida
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ow, Pvt uni ekaka degree ekak keruwaki,after ndt ewage final year ekata gihaki, abroad kelinma job ekak karanna yanna amarui dip ekak nisa, uba field ekata asainam withrak waren, issarahata yanna godak path tiyenawa, mamath Kelani physical dala giye :)

    mama danuth IESL course eka karan yanawa machan....umba 92 ipadunu ekek da ??? thama jobak karanne nane ??
     
    එළකිරි කොල්ලෙක්;16607275 said:
    එවගෙම පාසලෙ අස්විමෙ සතිකයෙ මුල් පිට පතත් යවන්න ඕන.....

    meke photo copy ekak principal ta kiyala seal eka gahalada bn yawanna ona nethnam originalma ekada:dull:

    mena machan ube prashneta uththare ugc eka kiyana widiyatama damma...

    උපුටා ගැනීම....UGC official WEB site

    Is it compulsory to send the original school-leaving certificate along with the application form, by private candidates?

    Answer

    Yes.

    If a candidate fails to provide the original School Leaving Certificate, his/her application would be rejected.

    පුලුවන් නම් මේ ගැන තව ටිකක් හොයල බලල ජේ. බන්ඩටත් කියපන්
     
    machan mama 76pg eke course apply karanne nah !
    ethakota application eka witharai neda yawanna oneh ?

    Gedara padinchi wela inna kale ahala tiyana ekata mama 20yrs kiyala damma
    ape gedara un eeta wada kal wadi
    eka awulak da ?

    පදිංචියට 20 දැම්මම හරි............

    මචං උබ PRIVATE CANDIDATE නෙමෙනම් ඇප්ලිකෙශන් එක විතරක් යැවුවම හරි.....
    එත් හොදට බලපන් 76 පිටුව
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    ජේමිස්බන්ඩා007;16607606 said:
    mena machan ube prashneta uththare ugc eka kiyana widiyatama damma...

    උපුටා ගැනීම....UGC official WEB site

    Is it compulsory to send the original school-leaving certificate along with the application form, by private candidates?

    Answer

    Yes.

    If a candidate fails to provide the original School Leaving Certificate, his/her application would be rejected.

    පුලුවන් නම් මේ ගැන තව ටිකක් හොයල බලල ජේ. බන්ඩටත් කියපන්

    ජේමිස්බන්ඩා007;16607563 said:
    මෙන්න මෙහෙමයි ඔතන සීන් එක ...:nerd::nerd:
    එහෙමනම් uGc එක කියනව අස්විමෙ සතිකයෙ නිසිලෙස සතික කල පිටපතක් එවන්න කියල... හරියට O/L සහතිකයෙ නිසිලෙස සතික කල පිටපතක් එවන්න කියල -76- පිටුවෙ තියනව වගෙ.........
    හුටා! තෑන්ක්ස් මචන්zලා.. එතකොට බං ආයෙ යුනි එකට එන්ටර් වෙනකොට අස්වීමෙ සහතිකේ එතනට දෙන්න ඕන නැද්ද?:baffled:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    එළකිරි කොල්ලෙක්;16609049 said:
    ridila™:P:P

    mama danna tharamata nam ehema awulak ne bn. ara panathak yatathe register karapuwa gana ne thiyenne :dull: kohomath degree eka foreign rataka ekak nam kohomath wulak wena ekak ne:P

    ow foreign thama. mata baya antimata kela weida kiyala. rawlath one kadath one