විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

  • Jul 6, 2012
    10,692
    2,917
    113
    ජේමිස්බන්ඩා007;16634297 said:
    ඔන්න මමත් අද පොත දැම්මා...................:):)
    ela ela bn
    11.gif
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මගේ කොම්පීටර් ඩේටා සීට් එකට කෙලියා තාප්පෙට, 500කට කෙලවිය...........
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ජේමිස්බන්ඩා007;16634297 said:
    ඔන්න මමත් අද පොත දැම්මා...................:):)

    api ithi hamootama potha daana ekane karanne :P:P:P:P:P:P:P:P
     
    J.බන්ඩාගෙ..ත්‍රෙඩෙන්..උඹල..ප්‍රයෝජනයක්..අරන්..

    ජේමිස්බන්ඩා007;16583245 said:
    ෴෴෴ විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්෴෴෴
    :):):):):):):):):):):):):):):):)

    මේ අයදුම් පත්‍ර දෙකෙන් computer data sheet එක පුරවන එක හොද කල්පනවෙන් කරන්න ඕන දෙයක්...:rolleyes::yes:
    වැරඩුනොත් සොරිම තමයි:no:...රු.500 වතුරෙ :no::no::angry:

    එකනිසා compute data sheet එකෙ පොටො කොපි එකක් අරගන්න..
    පුරවන කොට මුලිම්ම එක පුරවල ඉන්න.....:yes:
    ඊට පස්සෙ ඒක දිහා බලාගෙන ඔරිජිනල් කොලෙ පුරවන්න.....

    හැබැයි compute data sheet වගෙ නෙමෙයි..ලාවට වැරඩුනොත් කපලා හදත හැකියි...(මේක කියන්නෙ අත්දැකිමෙන්:nerd::yes::yes:)

    එලකිරි ජනතාවගෙ හිත්සුව පිනිස J.බන්ඩාගෙ තවත් සමාජ සත්කාරයක්:rolleyes::P:P

    බම්ප් කිරිම පමනක් සැහෙ....

    J.බන්ඩාගෙ..ත්‍රෙඩෙන්..උඹල..ප්‍රයෝජනයක්..අරන්.. නැහැ :(:(:(:( :frown:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    privet කරපු උන් අස්වීමේ සහතිකය අන්තිම පිටුවේ අලවල අනිවාර්යෙන් එවන්න ඕනේ කියන case ඒක මොකද්ද එහෙම කරේ නැත්නම් reject ලු

    ow.original leaving certificate eka yawanna one
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    moratuwe qs karanna balaporoththuwath thiyanawa..

    course eka karapu aya ehema nadda..
    lankawe job market eka ehema hodada..

    ah innawa innawa...dan bn dakke meka,warenko balanna ubath,,,,,:lol::lol::lol::lol::lol: job nam awlak na bn,eth ithin godak un mehe in na,middle east yanawa,sinno job set krla denawa,hodata krganin mchn..:):)