විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

එළකිරි කොල්ලෙක්;16810106 said:
මේ පාර නායකත්ව පුහුනුව බැච් දෙකකින් ඉවර ලු. අගෝස්තු අන්තිමේ දි පටන් ගන්නව ලු. දිවයින පත්තරේ තිබ්බෙ :D

ඇත්තද මෙ කතාව??????:confused:
 
එළකිරි කොල්ලෙක්;16814707 said:
:yes:පත්තරේ දිවයින ද මොකක්ද කියල මතක නෑ :no:හැබැයි කියල තිබ්බ විදියට ඇත්ත:sorry:

11.gif
:D:D:D
 
Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    Me katawath thama aptitude test walata letters awe nadda? Mama uwa CS damma.6 wenidalu test eka.samanyen oya letter eka test ekata dawas keeyakata wage kalinda enne? Mama inne kaluthara kittuwa.Kalin auruduwala apu kenek hari poddak kiyanna.Kalinuth post kala.Bayawela inne dannam..:sorry:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754

    samanyen sathiyakata dekakata wage kalin enawa mata mathaka widihata
     
    නායකත්ව පුහුණුවේ නාම ලේඛන සිකුරාදා

    එළඹෙන අධ්‍යයන වර්ශය සඳහා විශ්වවිද්‍යාල වලට බඳවා ගැනිමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් නායකත්ව පුහුණුවට යොමු කෙරෙන මධ්‍යස්ථාන සහ අදාළ නාමලේඛන ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී.ජී ජයසිංහ මහතා පැවසුවේ එහි මුලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවයි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9,000 කට ආසන්න පිරිසක් මුලික වටයේ නායකත්ව පුහුණුවට යොමු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා කියා සිටියේය.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ජේමිස්බන්ඩා007;17041952 said:

    baya una :dull::dull::dull:
     
  • Jul 6, 2012
    10,692
    2,917

    :sorry::sorry:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජේමිස්බන්ඩා007;17049238 said:
    matanam godak durata set wewi :D:D:D

    diyathalawe seethalailu.eth hot water ehema thibila.giya paaranan medicine kattiya godak diyathalawe thamai indala thiyenne:dull:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    okata giye nattam mokada bun wenne? kochchara kalayak thynawada? lec balala thama niwadu danna wenne

    mona lecturesda?:dull:
    apita nan giya paara sathi 3k thibba:oo:e unata diyathalawe 2nd batch ekata select una kattiyata sathi 2k withara thamai thibila thiyenne.
    giye na kiyala mukuth wenne na.e unata mama nan kiyanne puluwan nan yanna.aaya oya wage athdakeemak jeewitheta labenne na:eek: