විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif

bumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbump
 

vishva__

Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    මචන්ලා, උඹලා දන්නවද මොන කැම්පස් එකටද අහුවෙලා තියෙන්නේ කියලා බලාගන්න විදිහක්? මම CS අහුවෙලා තියෙන්නේ, මම ඉල්ලුවේ කොළඹ කැම්පස් එක විතරයි. පස්සේ බන් දන්නේ මුන් ඉල්ලපු නැති ඒවටත් දානවා කියලා.:angry::angry::angry::angry::angry: ආයේ CS තියෙන්නේ යාපනයේ, ත්‍රිකුණාමලේ නැත්නම් රුහුණ. රුහුණ නම් පොඩ්ඩක් shape, යාපනේ වගේ වැටුනොත් විනාසයි බන්, :no::no::no::no::no::no:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    මචන්ලා, උඹලා දන්නවද මොන කැම්පස් එකටද අහුවෙලා තියෙන්නේ කියලා බලාගන්න විදිහක්? මම CS අහුවෙලා තියෙන්නේ, මම ඉල්ලුවේ කොළඹ කැම්පස් එක විතරයි. පස්සේ බන් දන්නේ මුන් ඉල්ලපු නැති ඒවටත් දානවා කියලා.:angry::angry::angry::angry::angry: ආයේ CS තියෙන්නේ යාපනයේ, ත්‍රිකුණාමලේ නැත්නම් රුහුණ. රුහුණ නම් පොඩ්ඩක් shape, යාපනේ වගේ වැටුනොත් විනාසයි බන්, :no::no::no::no::no::no:

    ehema danna baneda ban.illapu nathi ewata:confused:mepara z wadi karala hinda mona weida danne naha habai
     

    vishva__

    Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    ehema danna baneda ban.illapu nathi ewata:confused:mepara z wadi karala hinda mona weida danne naha habai

    පුළුවන්ලු බන් මාත් එහෙම තමා හිතා ගෙන හිටියේ ඇප්ලයි කරනකොට පස්සේ දන්නේ බන් ඒ සිද්ධිය. මේවා මාර අසාධාරණයි බන් අපි කැමති නැති කැම්පස් වලට බලෙන් දාන එක. ඒ කැම්පස් එක දෙන්න බැරි නම් ඊළ‍්ගට ඉල්ලලා තියෙන කොස් එක දෙන්න ඕන. එපා වෙනවා බන්
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    පුළුවන්ලු බන් මාත් එහෙම තමා හිතා ගෙන හිටියේ ඇප්ලයි කරනකොට පස්සේ දන්නේ බන් ඒ සිද්ධිය. මේවා මාර අසාධාරණයි බන් අපි කැමති නැති කැම්පස් වලට බලෙන් දාන එක. ඒ කැම්පස් එක දෙන්න බැරි නම් ඊළ‍්ගට ඉල්ලලා තියෙන කොස් එක දෙන්න ඕන. එපා වෙනවා බන්

    ugc ekenda kiwuwe:nerd:
     

    vishva__

    Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    ugc ekenda kiwuwe:nerd:

    UGC eke ewun phone answer karanne nah bn, mama oya scene eka danagaththe vidusara paththare meh article eken, meka 2010 thibba interview ekak


    සරසවි පිවිසුම ගැන
    ඔබ මේ තොරතුරු දැන සිටියා ද?

    මෙවර පැවැත්වුණු අපොස උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල ළඟ දී ම නිකුත් වීමට නියමිතයි. ඉන්පසු එළැඹෙන්නේ සරසවි සිහින සැබෑ වන කාලයයි. විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූවන්ට තම අනාගත ගමන් අරමුණුවලට ගැළපෙන පාඨමාලාවක්‌ තෝරාගෙන උසස්‌ අධ්‍යාපනය හැදෑරීමේ වරම හිමි වනවා. කොහොම නමුත් සෑම වසරක ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයෑදුම් කිරීමේ දී විවිධ ගැටලූ සිසුන්ට මතු වන බව දැකිය හැකියි. මෙබඳු ගැටලූවක්‌ නිසා සමහර විට සිසුවකු ගේ අනාගතය සම්පූර්ණයෙන් ම වෙනස්‌ වන්නට පිළිවන්. විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී මතු වන ගැටලූකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීමට අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අතිරේක ලේකම් (අධ්‍යයන කටයුතු සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ) ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සම්බන්ධ කර ගත්තා. මේ, ඒ මහතා සමග පැවැත්වූ සංවාදයේ සටහනයි.

    විදුසර ( විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයෑදුම් කිරීමේ සිට විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වීම දක්‌වා සිසුන් විවිධ ගැටලූවලට මුහුණ දෙන බව දැකිය හැකියි. මීට බලපා ඇති ප්‍රධානතම හේතුව කුමක්‌ ද?

    පිළිතුර ( මේ ගැටලූ සියල්ල ම පාහේ මතු වීමට ප්‍රධාන හේතුව සිසුවා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයෑදුම්පත සමග නිකුත් කරන අත්පොත අවබෝධයකින් යුතු ව නො කියෑවීමයි. එම අත්පොත තුළ පාඨමාලාවන් සඳහා වන විෂය සංකලනයන්, අතිරේක සුදුසුකම්, සුදුසුකම් ලැබීමේ සීමා ආදී විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ නිවැරැදි අවබෝධයක්‌ ලබාගැනීමට අවශ්‍ය කරන සැම සියලූ තොරතුරක්‌ ම පැහැදිලිව අඩංගු වෙනවා. සිසුවා කළ යුත්තේ එම තොරතුරු නිවැරැදිව වටහාගෙන අයෑදුම්පත පිරවීමයි. බොහෝ සිසුන් කරන ප්‍රධානතම වැරැද්දක්‌ වන්නේ අයෑදුම්පත පිරවීම සඳහා ගුරුවරයකු ගේ හෝ වැඩිමල් සොහොයුරු සොහොයුරියක ගේa හෝ උපදෙස්‌ ලබා ගැනීම. ඔවුන් සතු ව තිබෙන වැරැදි හෝ අඩුපාඩුසහගත දැනුම නිසා සිසුවා බලාපොරොත්තු නො වන අයෑදුමක්‌ අයෑදුම්පතෙන් නිරූපණය වීමට ඇති ඉඩ ඉතා ඉහළයි. මෙලෙස සුදුසුකම් සපුරා ඇති නමුත් ඊට අදාළ පාඨමාලාවට හිමිකම් කීමට නො හැකි වූ සිසුන් ගේ උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. මේ නිසා අයෑදුම් පත පිරවීමේ දී විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිවැරැදිව පරිශීලනය කරන මෙන් අපි සිසුන් ගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා. අපැහැදිලි තැනක්‌ ඇත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අමතා එය නිරාකරණය කර ගත හැකියි.

    විදුසර ( විශ්වවිද්‍යාල අයෑදුම්පත පිරවීමේ දී තෝරාගත් පාඨමාලාවට අදාළව තමා ඇතුළත් වීමට කැමැති විශ්වවිද්‍යාල අනුපිළිවෙළ දැක්‌වීම සඳහා අවස්‌ථාව ලබා දී තිබෙනවා. සමහර සිසුන් විශ්වාස කරනවා තමන් යැමට අකැමැති විශ්වවිද්‍යාල එහි සඳහන් නො කර සිටීමෙන් ඒවාට ඔවුන් ඇතුළත් නො වී පවතිනු ඇති බවට. මෙය අසත්‍යයක්‌ නේ ද?

    පිළිතුර ( පැහැදිලිව ම අසත්‍යයක්‌. මෙබඳු බොහෝ වැරැදි උපකල්පනවලට සිසුන් තමා ම හෝ කාගේ හෝ දැනමුතුකමක්‌ මත එළැඹෙනවා. මේ පිළිබඳව අපි අත්පොතෙහි පැහැදිලිව දක්‌වා තිබෙනවා. ලකුණු මට්‌ටම අනුව යම් පාඨමාලාවකට තෝරා ගනු ලැබු සිසුන් ගෙන් තමා කැමැති ම විශ්වවිද්‍යාලය නිශ්චිතව ම හිමි වන්නේ ඉහළ ම ලකුණු ලැබූ සියයට හතළිහකට පමණයි. ඉතිරි පිරිස ගේ Z අගය, කැමැති අනුපිළිවෙළ, පදිංචි දිස්‌ත්‍රික්‌කය යන කාරණා තුන ම සැලකිල්ලට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් විශ්වවිද්‍යාලවලට අනුයුක්‌ත කිරීම සිදු වනවා. මේ ක්‍රියාවලිය තුළ ඔවුන් යැමට අකැමැති විශ්වවිද්‍යාලයකට ඔවුන් අනුයුක්‌ත වීමට ඉඩ තිබෙනවා. අයෑදුම්පතෙහි යම් පාඨමාලාවක්‌ තෝරාගෙන තිබෙනවා නම් එම පාඨමාලාව පැවැත්වෙන ඕනෑ ම විශ්වවිද්‍යාලයකට තමා අනුයුක්‌ත වීමට ඉඩ ඇති බව සිසුවා දැන සිටිය යුතුයි. විශ්වවිද්‍යාල සඳහන් නො කිරීම තුළ මූලික වටයේ දී කිසිදු වෙනසක්‌ සිදු වන්නේ නැහැ. කෙසේ වෙතත් මෙවර සිට පුරප්පාඩු පිරවීමේ දී පමණක්‌ මෙය තරමක්‌ වෙනස්‌ වනවා".

    විදුසර ( පළමු වටයේ දී කරන තේරීම් මත යම් පාඨමාලාවක්‌ සඳහා ලියාපදිංචි වූ සිසුවකුට පසුව පුරප්පාඩු පිරවීමේ දී ඔහු ගේ ප්‍රමුඛ කැමැත්තක්‌ හිමි වූ පාඨමාලාවක්‌ සඳහා අවස්‌ථාවක්‌ ලැබුණු විට එම පාඨාමාලාව සඳහා ලියාපදිංචි නො වී මුල් පාඨමාලාවෙහි ම රැඳී සිටීමට ඉඩක්‌ තිබෙනවා ද?

    පිළිතුර ( එබඳු අවස්‌ථාවක්‌ නැහැ. ඔහු හෝ ඇය හෝ තමා ගේ ප්‍රමුඛ කැමැත්ත හිමි වූ පාඨමාලාව වෙත ලියාපදිංචි විය යුතුයි. එම සිසුවා ගෙන් ඇති වන පුරප්පාඩුවට වෙනත් ශිෂ්‍යයකු එම පාඨමාලාව වෙත අනිවාර්යයෙන් අනුයුක්‌ත වෙනවා. එහෙත් යම් පීඨාධිපතිවරයෙක්‌ අදාළ සිසුවාව අතිරික්‌ත ශිෂ්‍යයකු ලෙස මුල් පාඨමාලාවෙහි රඳවා ගැනීමට එකඟ නම් ඒ සඳහා අපෙන් බාධාවක්‌ නැහැ. මුල් පාඨමාලාව හැර දමා ප්‍රමුඛ කැමැත්ත හිමි වූ උසස්‌ පාඨමාලාවකට යැමට සිසුවකු අකැමැති වීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ තමා යැමට අකැමැති විශ්වවිද්‍යාලයක්‌ ඒ සඳහා ඔහුට ලැබීමයි. මේ ප්‍රායෝගිකව මතු වන ගැටලූ මඟහරවා ගැනීම සඳහා මේ වාරයේ සිට යම් නම්‍යතාවක්‌ දක්‌වන්න අපි තීරණය කර තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු පිරවීමේ දී පමණක්‌, විශ්වවිද්‍යාල අනුපිළිවෙළෙහි අයෑදුම්කරු සඳහන් කරන විශ්වවිද්‍යාල සලකා බලා එහි නොමැති විශ්වවිද්‍යාලයක උසස්‌ පාඨමාලාවක පුරප්පාඩු ඔහුට ලබා දෙන්නේ නැහැ. උදාහරණයක්‌ ලෙස ප්‍රමුඛ කැමැත්තක්‌ ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ පාඨමාලාව තෝරා, විශ්වවිද්‍යාල අනුපිළිවෙළෙහි කොළඹ විශ්වවිද්‍යාලය පමණක්‌ සටහන් කළ කෙනෙක්‌ ගන්න. ඔහුට මුල් වාරයේ දී පහළ කැමැත්තක්‌ වන භෞතීය විද්‍යා පාඨමාලාව හිමි වනවා. පසුව තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ පාඨමාලාවේ පුරප්පාඩුවක්‌ ඇති වුණත් ඒ ඇති වන්නේ කොළඹ නො වන වෙනත් විශ්වවිද්‍යාලයක නම් ඔහුට එම පුරප්පාඩුව හිමි වන්නේ නැහැ. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සමග ක්‍රියාත්මක වීමට නියමිත මේ ක්‍රමය මුල්වරට බාහිරට හෙළිදරව් වෙන්නේ මේ විදුසර ලිපිය හරහායි.

    විදුසර ( උසස්‌ පෙළට පිවිසෙන ළමයින්ට තමාට අවශ්‍ය අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා තමන් තෝරාගත යුතු විෂය සංකලනයන් පිළිබඳ නිවැරැදි අදහසක්‌ ඇති බව පෙනෙන්නට නැහැ. ඔවුන් නිතර ම ජනප්‍රිය විෂය සංකලනයන් තෝරා ගන්නට පෙලඹෙනවා. තමන් තෝරාගත් විෂය සංකලනයෙන් තමන්ට වුවමනා විශ්වවිද්‍යාල පාඨමාලාව තෝරාගන්නට නො හැකි බව ඔවුන් සමහර විට දැන ගන්නේ ප්‍රතිඵල ලැබී විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත අතට ගත්තාටත් පසුවයි.

    පිළිතුර ( ඔව්, ඔය ගැටලූව තිබෙනවා. උදාහරණයක්‌ විදිහට ඔබ උසස්‌ පෙළට ව්‍යාපාර අධ්‍යයනය විෂයයක්‌ විදිහට තෝරාගෙන විශ්වවිද්‍යාලයේ කලා පාඨමාලාවන්ට පිවිසෙන්න පුළුවන්කමක්‌ නැහැ. එහෙත් හුඟ දෙනෙක්‌ මේ බව නො දැන ඒ දේ ම කරනවා. උසස්‌ පෙළ විෂය සංකලනය තෝරාගැනීමේ දී සිසුන් අතර තියෙන නොදැනුවත්භාවයට සෘජුව ම වගකියන්න ඕනෙ පාසලේ විදුහල්පතිවරයායි. අධ්‍යාපන අමාත්‍යංශය උසස්‌ පෙළ පංති පවත්වන හැම පාසලකට ම මේ පිළිබඳ නිවැරැදිව තොරතුරු දැක්‌වෙන චක්‍රලේඛයක්‌ නිකුත් කරනවා. එහෙත් බොහෝ විට මේ චක්‍රලේඛය ලිපිගොනු අස්‌සේ සැඟව යනවා මිසක දරුවන්ට නිරාවරණය වෙන්නේ නැහැ. උසස්‌ පෙළට දරුවන් පිවිසෙන්න කලින් ගුරුවරුන් හරහා මේ දැනුවත් කිරීම දරුවන්ට ලබා දෙන එක විදුහල්පතිවරයා ගේ රාජකාරියක්‌.

    විදුසර ( විශ්වවිද්‍යාලයේ එතරම් ජනප්‍රිය නො වන පාඨමාලාවන් තෝරා ගනිද්දී සමහර සිසුන් පාඨමාලාවේ අන්තර්¨ගතය නො දැන පාඨමාලාවේ නමෙහි ඇති බර සලකා තම තේරීම සිදු කරන්නට පෙලඹෙනවා. එම පාඨමාලාවෙහි සැබෑ ස්‌වභාවය ඔවුන් මවාගන්නා චිත්‍රය නොවිය හැකියි.

    පිළිතුර ( විශ්වවිද්‍යාල පාඨමාලාවන් පිළිබඳ සැලකිය යුතු විස්‌තරයක්‌ අපි විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතේ දක්‌වා තිබෙනවා. එය කියෑවීමෙන් පාඨමාලාව පිළිබඳ සාධාරණ අදහසක්‌ ගන්නට පුළුවන්. එහෙත් සිසුවා බලාපොරොත්තු වන සියලූ ම තොරතුරු එතැන නො තිබෙනවා විය හැකියි. ඒ නිසයි අපි එම පාඨමාලාවන් පැවැත්වෙන සියලූ ම විශ්වවිද්‍යාලවල දුරකථන අංක අත්පොතෙහි දක්‌වා තිබෙන්නේ. අවශ්‍යතාවක්‌ තියෙන ඕනෑ ම අයකුට ඒ දුරකථන අංක හරහා අදාළ අංශයට සම්බන්ධ වී පාඨමාලාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.

    විදුසර ( උත්තර පත්‍ර නැවත සමීක්‌ෂණයට යෑවීමෙන් පසු Z අගයය වෙනස්‌ වුණත් පැරැණි Z අගයයට ම පාඨමාලාවන් සඳහා තෝරා ගැනෙන බවට සමහරුන් අතර බියක්‌ තිබෙනවා. මේක ඇත්තක්‌ ද?

    පිළිතුර ( සම්පූර්ණයෙන් ම මිථ්‍යාවක්‌. නැවත සමීක්‌ෂණ ප්‍රතිඵල මුලින් ම නිකුත් කරන්නේ අප වෙතයි. ඒ ප්‍රතිඵල ලැබෙන තුරු අපි අපේ ගණනය කිරීම් අත්හිටුවාගෙන සිටිනවා. අප පාඨමාලාවන් සඳහා සිසුන් තෝරාගනු ලබන්නේ ඒ තොරතුරු ද ඇතුළත් කිරීමෙන් පසුවයි. එබඳු අසාධාරණයක්‌ වෙන්න කිසි ම ඉඩක්‌ නැහැ.

    විදුසර ( විශ්වවිද්‍යාල අයදුම්පත සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවන සහතික පත්‍ර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නො ලැබුවත් ආපසු එවීමට ප්‍රමාද වන බවට චෝදනාවක්‌ තිබෙනවා.

    පිළිතුර ( මේ ප්‍රමාදය සිදු වන්නේ හැකිතාක්‌ සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීමට අප දරන උත්සාහය නිසයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීමට කිසිසේත් ම සමත්කම් නො දක්‌වන අයදුම්කරුවන් ගේ සහතික පත්‍ර ඉක්‌මනින් ම අප ඔවුන් වෙත ආපසු තැපැල් කරනවා. නමුත් පුරප්පාඩු ඇති වීම නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්‌ථාවක්‌ හිමි වීමට ඉඩ තිබෙන සිසුන් ගේ සහතික පත්‍ර අප රඳවාගන්නවා. පසුගිය විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට මුල් වරට සිසුන් ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව අදියර හතරක්‌ යටතේ අපි පුරප්පාඩු පිරවීම සිදු කළා. එහි අවසන් අදියරෙහි කටයුතු අවසන් වෙමින් පවතින්නේ මේ දිනවලයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සිසුන් ගේ සහතික පත්‍ර අපි ඒ ඒ විශ්වවිද්‍යාලවලට යවනවා. ඔවුන්ට සහතික පත්‍ර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත හැකියි. පාඨමාලා සඳහා ලියාපදිංචි නො වන සිසුන් ගේ සහතික පත්‍ර විශ්වවිද්‍යාල මගින් නැවත අප වෙත එවනවා. මේ ක්‍රියාදාමය අවසන් වී සහතික පත්‍ර නැවත තැපැල් කරන්නට පළමුව යම් අයකුට තම සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ ඒ සහතික පත්‍ර ලබාගත හැකියි.

    විදුසර ( ගෘහ නිර්මාණ ශිල්පය වැනි සමහර විශ්වවිද්‍යාල පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනෙන්නේ විශ්වවිද්‍යාල මගින් පැවැත්වෙන යෝග්‍යතා පරීක්‍ෂණ හරහායි. අයදුම් පත්‍රයේ දී අයදුම් කළත් යෝග්‍යතා පරීක්‌ෂණය පැවැත්වෙන දිනය නො දැනීම නිසා සමහරුන්ට මෙය මඟහැරී යනවා.

    පිළිතුර ( මේ සම්බන්ධව සම්පූර්ණ වගකීම පවතින්නේ අයෑදුම් කළ ශිෂ්‍යයා අතයි. ඒ ඒ විශ්වවිද්‍යාල පූර්වයෙන් නිශ්චය නො කරන ලද තමන්ට අභිමත දිනයක දී එම පරීක්‌ෂණ පවත්වනවා. ඒ පිළිබඳ ඊට පෙර පුවත්පත් දැන්වීමක්‌ මගින් ප්‍රසිද්ධ කරනවා. මේ පිළිබඳ අවදියෙන් සිටීම ශිෂ්‍යයා ගේ වගකීමක්‌. සැබෑ අවශ්‍යතාවක්‌ තිබෙනවා නම් සතියකට වරක්‌ හෝ අදාළ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා අමතා දැන්වීම් පළවන පුවත්පත හෝ දිනය ගැන විමසිලිමත්ව සිටිය හැකියි.

    විදුසර ( 2011 වසරේ දී නව හා පැරැණි විෂය නිර්දේශයන් දෙකෙන් ම සිසුන් උසස්‌ පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට භාවිත වන්නේ කුමන ක්‍රියාපටිපාටියක්‌ ද?

    පිළිතුර ( ඒ පිළිබඳව අප මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා. මූලිකව ම ළමයින් බඳවා ගැනෙන්නේ Z අගය මත ම තමයි. නමුත් ප්‍රශ්න පත්‍ර ආකාර දෙකක දී එකදු ශිෂ්‍ය කණ්‌ඩායමකට හෝ අසාධාරණයක්‌ නො වන පරිදි Z අගය ගණනය කිරීම ගැන තීරණයකට පැමිණිය යුතුයි. මේ සඳහා මූලිකව ක්‍රියාත්මක වන්නේ විභාග දෙපාර්තමේන්තුවයි. විභාග දෙපාර්තමේන්තුවට සහ අප නීතිපතිවරයා ද සමග සාකච්ඡා කොට මේ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළැඹීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    විදුසර ( උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් වූ පසු සමහර සිසුන් NDT බඳු විශ්වවිද්‍යාල නො වන රජයේ ආයතනවල පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්‌ථාව ලැබුණු පසු එයින් ඉවත් වී විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වන්නට ඔවුන්ට හැකියාවක්‌ තිබෙනවා ද?

    පිළිතුර ( කිසිසේත් ම නැහැ. මේ සියල්ල නිදහස්‌ අධ්‍යාපනය ලබා දෙන රජයේ ආයතන. මේ හරහා සිදු වන්නේ නොමිලේ උසස්‌ අධ්‍යාපනය ලබාගැනීමට තවත් සිසුවකුට පවතින අවස්‌ථාවක්‌ අහිමි කිරීමයි. මීට පෙර මෙසේ සිදු කරන ලද ලියාපදිංචිය අහෝසි කර ගැනීම සඳහා දින තිහක්‌ බඳු සහන කාලයක්‌ ලබා දී තිබුණත් තවදුරටත් එබන්දක්‌ ක්‍රියාත්මක වන්නේ නැහැ. තමන් තෝරාගන්නේ කුමන පාඨමාලාව ද යන්න ගැන සිසුවා සෘජු තීරණයකට පැමිණිය යුතුයි.

    සාකච්ඡා කළේ, දමිත නිපුණජිත්
    (මහාචාර්ය නලින් ද සිල්වා මහතාට අප ගේ විශේෂ ස්‌තුතිය හිමි වේ)
    ඉස්සුවේ මෙතනින් http://www.vidusara.com/2010/11/10/feature5.html
     

    vishva__

    Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    anemanda ban.eme hatiyatanam uba kiyana eka ari.ugc eke un ganne na thama.monakarannada:(

    මොනා උනත් මේ වැඩේ අසාධාරණයි බන්:no::no::no::no: විශ්වවිද්‍යාලවට අනුයුක්ත කරන කොට අපි ඉල්ලල තියෙන පාඨමාලාවයි විශ්වවිද්‍යාලයයි දෙකම සලකල තෝරගන්න ඕන අපි කැමති නැති ඒවට බලෙන් දාන එක පට්ටම චාටර් බන්:angry::angry::angry::angry::angry: අපිට නම් දැන් කෙලවෙලා ඉවරයි පොඩි එවුන්ටවත් මෙහෙම වෙන එක නවත්තන් ඕන බන්
     
    මොනා උනත් මේ වැඩේ අසාධාරණයි බන්:no::no::no::no: විශ්වවිද්‍යාලවට අනුයුක්ත කරන කොට අපි ඉල්ලල තියෙන පාඨමාලාවයි විශ්වවිද්‍යාලයයි දෙකම සලකල තෝරගන්න ඕන අපි කැමති නැති ඒවට බලෙන් දාන එක පට්ටම චාටර් බන්:angry::angry::angry::angry::angry: අපිට නම් දැන් කෙලවෙලා ඉවරයි පොඩි එවුන්ටවත් මෙහෙම වෙන එක නවත්තන් ඕන බන්

    නීතිය නොදැන සිටීම නිදහසට කරුනක් නෙමෙ...
    වරද මෙව ගැන අද ලමයි හොයල බලන්නෙ නැ...
    මගෙ යාලුවෙක් හිටියා cs col විතරක් ඉල්ලපු එත් උට අවෙ රුහුන ... යාපනෙ උනත් එන්න පුලුවන් .හැබැයි ඉතා කලාතුරකින්.... මෙඩි වල එහෙම සිද්දියක් උනා..මම දන්න කෙනෙක්ට...:yes::yes:
    මෙතන කිසිම වරදක් නැ.
    උබ යම් course එකක් ඉල්ල එකට අවශ්‍ය z එක තියෙනම් . එක දුන්නෙ නැති උනොත් උඹ උසාවි යන්න උනත් පුලුවන්... UGC එක campus අනුපිලිවෙල අපෙන්ගන්නෙ වැඩි හොදක් කරන්න. ඇත්තටම උන්ට course sequence එක විතරක් ගත්තම ඇති. නිති තියනකොට එවා අකමැත්තෙන් හරි බාරගන්න වෙනවා:baffled:
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    නායකත්ව පුහුනුවට ගියොත් කැම්පස් යාම අනිවාර්යයි කියල එකක් තියනවද? :confused::confused:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    නායකත්ව පුහුනුවට ගියොත් කැම්පස් යාම අනිවාර්යයි කියල එකක් තියනවද? :confused::confused:

    danna widiyata na bana.giyapara mage yaluwek giya.u campus giye na:dull:
     

    vishva__

    Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    ජේමිස්බන්ඩා007;17169873 said:

    නීතිය නොදැන සිටීම නිදහසට කරුනක් නෙමෙ...
    වරද මෙව ගැන අද ලමයි හොයල බලන්නෙ නැ...
    මගෙ යාලුවෙක් හිටියා cs col විතරක් ඉල්ලපු එත් උට අවෙ රුහුන ... යාපනෙ උනත් එන්න පුලුවන් .හැබැයි ඉතා කලාතුරකින්.... මෙඩි වල එහෙම සිද්දියක් උනා..මම දන්න කෙනෙක්ට...:yes::yes:
    මෙතන කිසිම වරදක් නැ.
    උබ යම් course එකක් ඉල්ල එකට අවශ්‍ය z එක තියෙනම් . එක දුන්නෙ නැති උනොත් උඹ උසාවි යන්න උනත් පුලුවන්... UGC එක campus අනුපිලිවෙල අපෙන්ගන්නෙ වැඩි හොදක් කරන්න. ඇත්තටම උන්ට course sequence එක විතරක් ගත්තම ඇති. නිති තියනකොට එවා අකමැත්තෙන් හරි බාරගන්න වෙනවා:baffled:

    හරි බන් මාත් දන්නවා නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නෙමෙයි කියන එක. අවුල තියෙන්නේ ඔය මගුල පැහැදිලිව course book එකේ දාල නෑ. :no::no::no::no::no::no:මම මුළු පොතම පෙරලල බැලුව. ඔය case එක ගැන මම ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවා. වැඩි දෙනෙක් දන්නේ නැහැ ඒක ගැන.:baffled::baffled:

    මොනවා උනත් බන් අදාල පාඨමාලවයි ඉල්ලා තිබෙන විශ්වවිද්‍යාලයයි දෙකම සලකල විශ්වවිද්‍යාලවලට අනුයුක්ත කරනවා නම් හොදයි කියලා මම හිතන්නේ. :frown::frown:අඩුගානේ එහෙම නැත්නම් මේ දේ ගැන පැහැදිලිව course book එකේ දාන්න ඕන :angry::angry::angry:
     
    ජොසී;17170585 said:
    ඕක අලුත් thread එකක අහපං බං. :D
    aluth tread one na...... mama me okkoma liyala me thread eke part 2 danna hitiyath mekata thibuna feedback adu nisa nikan hitiya...EK eke me para yanawun godak nawage:nerd::dull:
    ehema ekak thiyanawanam issellama kelawenne mata........

    campus reg unoth witharai .yanna ona .campus reg unothnam aith 2kl nae yanna ona:( leadership gana oya tharam lamai hithuwath giyapara oke certificate eka pere wage ewala baluweth na...

    eka nisa eka giyath ekai nathath ekai....... ilagata 1ka parak giyath athi..ehema gihilla thiyanawanam aith lium ona na.

    un letter ekak ewanna kiyanawa .e unge wasiyata...api yanne nathi thanata wena ekek danna :yes:
     
    Last edited: