ජේමිස්බන්ඩා007;17158390 said:![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
bumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbumpbump
ජේමිස්බන්ඩා007;17158602 said:mata yanna bari una![]()
emoko.matath awith horana dobagoda



ආයේ CS තියෙන්නේ යාපනයේ, ත්‍රිකුණාමලේ නැත්නම් රුහුණ. රුහුණ නම් පොඩ්ඩක් shape, යාපනේ වගේ වැටුනොත් විනාසයි බන්, 





මචන්ලා, උඹලා දන්නවද මොන කැම්පස් එකටද අහුවෙලා තියෙන්නේ කියලා බලාගන්න විදිහක්? මම CS අහුවෙලා තියෙන්නේ, මම ඉල්ලුවේ කොළඹ කැම්පස් එක විතරයි. පස්සේ බන් දන්නේ මුන් ඉල්ලපු නැති ඒවටත් දානවා කියලා.ආයේ CS තියෙන්නේ යාපනයේ, ත්‍රිකුණාමලේ නැත්නම් රුහුණ. රුහුණ නම් පොඩ්ඩක් shape, යාපනේ වගේ වැටුනොත් විනාසයි බන්,
![]()
mepara z wadi karala hinda mona weida danne naha habaiehema danna baneda ban.illapu nathi ewatamepara z wadi karala hinda mona weida danne naha habai
පුළුවන්ලු බන් මාත් එහෙම තමා හිතා ගෙන හිටියේ ඇප්ලයි කරනකොට පස්සේ දන්නේ බන් ඒ සිද්ධිය. මේවා මාර අසාධාරණයි බන් අපි කැමති නැති කැම්පස් වලට බලෙන් දාන එක. ඒ කැම්පස් එක දෙන්න බැරි නම් ඊළ්ගට ඉල්ලලා තියෙන කොස් එක දෙන්න ඕන. එපා වෙනවා බන්

ජේමිස්බන්ඩා007;17158602 said:mata yanna bari una![]()
ugc ekenda kiwuwe![]()
anemanda ban.eme hatiyatanam uba kiyana eka ari.ugc eke un ganne na thama.monakarannada![]()



විශ්වවිද්‍යාලවට අනුයුක්ත කරන කොට අපි ඉල්ලල තියෙන පාඨමාලාවයි විශ්වවිද්‍යාලයයි දෙකම සලකල තෝරගන්න ඕන අපි කැමති නැති ඒවට බලෙන් දාන එක පට්ටම චාටර් බන්



අපිට නම් දැන් කෙලවෙලා ඉවරයි පොඩි එවුන්ටවත් මෙහෙම වෙන එක නවත්තන් ඕන බන්
illapu nathi campus apu siddi thibuna ban....
මොනා උනත් මේ වැඩේ අසාධාරණයි බන්විශ්වවිද්යාලවට අනුයුක්ත කරන කොට අපි ඉල්ලල තියෙන පාඨමාලාවයි විශ්වවිද්‍යාලයයි දෙකම සලකල තෝරගන්න ඕන අපි කැමති නැති ඒවට බලෙන් දාන එක පට්ටම චාටර් බන්
අපිට නම් දැන් කෙලවෙලා ඉවරයි පොඩි එවුන්ටවත් මෙහෙම වෙන එක නවත්තන් ඕන බන්



ඕක අලුත් thread එකක අහපං බං.නායකත්ව පුහුනුවට ගියොත් කැම්පස් යාම අනිවාර්යයි කියල එකක් තියනවද?![]()

නායකත්ව පුහුනුවට ගියොත් කැම්පස් යාම අනිවාර්යයි කියල එකක් තියනවද?![]()

ජේමිස්බන්ඩා007;17169873 said:
නීතිය නොදැන සිටීම නිදහසට කරුනක් නෙමෙ...
වරද මෙව ගැන අද ලමයි හොයල බලන්නෙ නැ...
මගෙ යාලුවෙක් හිටියා cs col විතරක් ඉල්ලපු එත් උට අවෙ රුහුන ... යාපනෙ උනත් එන්න පුලුවන් .හැබැයි ඉතා කලාතුරකින්.... මෙඩි වල එහෙම සිද්දියක් උනා..මම දන්න කෙනෙක්ට...
මෙතන කිසිම වරදක් නැ.
උබ යම් course එකක් ඉල්ල එකට අවශ්‍ය z එක තියෙනම් . එක දුන්නෙ නැති උනොත් උඹ උසාවි යන්න උනත් පුලුවන්... UGC එක campus අනුපිලිවෙල අපෙන්ගන්නෙ වැඩි හොදක් කරන්න. ඇත්තටම උන්ට course sequence එක විතරක් ගත්තම ඇති. නිති තියනකොට එවා අකමැත්තෙන් හරි බාරගන්න වෙනවා![]()





මම මුළු පොතම පෙරලල බැලුව. ඔය case එක ගැන මම ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවා. වැඩි දෙනෙක් දන්නේ නැහැ ඒක ගැන.


අඩුගානේ එහෙම නැත්නම් මේ දේ ගැන පැහැදිලිව course book එකේ දාන්න ඕන 


ජොසී;17170585 said:ඕක අලුත් thread එකක අහපං බං.![]()


leadership gana oya tharam lamai hithuwath giyapara oke certificate eka pere wage ewala baluweth na...