විශ්වාසභංගය පරදින බව දැන දැනම......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    විශ්වාසභංගය පරදින බව දැන දැනම......

    විශ්වාසභංගය පරදින බව දැන දැනම අනුරයා විශවාසභංගේ ගෙනල්ලා පොනිල් හාමුගේ දෑත් ශක්තිමත් කොළා.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඕක ගෙනාවේ වෙන අරමුණකින්. රතන හාමුදුරුවන්ගේ උපවාසේ නිසා ඒ අරමුණ ඉටු උණා. දැන් ඉතින් මේක ගෙනාපු නිසා විවාදයට ගත්ත එච්චරයි.