විශ්වාසභංගේ අපි දිනනවා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    විශ්වාසභංගේ අපි දිනනවා

    වැඩි ඡන්ද 44කින් පරදවනවා - ජෝන් අමරතුංග


    විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්දයේදී විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්ද 122ක් ලැබෙනු ඇති බවත්, වැඩි ඡන්ද 44කින් විශ්වාස භංග යෝජනාව පරාජය වනු ඇති බවත් ඇමැති ජෝන් අමරතුංග මහතා කියයි.


    ලංකාදීප
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    11:40 AM ‘විශ්වාස භංගය ගෙන ආවේ මෛත්‍රීපාල සිරිසේන සහ ගොඨාභය රාජපක්ෂ කල්ලියයි. විශ්වාස භංගයට වැඩ කළේ ගෝඨාභය කල්ලියයි. මහින්ද රාජපක්ෂ මහතා ලොකුවට වැඩ කළේ නෑ. ‘- ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක