විශ්වාසය - Trust

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඔන්න සතියකට විතර පස්සෙ වෙනදා වගේම පොඩි ලස්සන කථාවක් post කරන්න හිතුන..:):)මමනම් මේක දැක්කෙ මට ආපු email එකකින්..:sorry:

    repost නම් බලවත් කණගාටුව..:eek::eek:

    කලින් කථා වල වගේම මේ කථාවේත් අපේ ජීවිතයට ගන්න හොද පාඩමක් තියෙනවා..:yes::yes:පොඩි වෙලාවක් අරගෙන කියවලම බලන්නකෝ -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------



    එක දවසක් දෙවි කෙනෙක් ආදරේ කරන යුවලකට පුටුවක් තෑගි කරා. ඉතිං ඔය පුටුවේ වාඩි වෙලා ඇත්තක් කිව්වොත් කොළ පාට බල්බයක් දැල් වෙනවා. බොරුවක් කිව්වොත් රතු පාට බල්බයක් දැල් වෙනවා. ඉතිං මුලින්ම පෙම්වතා පුටුවේ වාඩි වුනා...:)


    පෙම්වතිය : ඔයා මට ඇත්තටම ආදරේද?
    පෙම්වතා : ඔව් !



    එහෙම කිව්ව ගමන් රතු බල්බය දැල්වුනා..:shocked:


    පෙම්වතිය : ආහ්, මම හිතන්නේ මොකක් හරි පුටුවේ වැරැද්දක් වගේ. අපි ආයෙත් try කරමු. කියන්න,

    ඔයා මට ඇත්තටම ආදරේද?


    පෙම්වතා : ඔව්, සත්තකින්ම..


    මෙවර කොළ පාට බල්බය දැල්වුනා.. ;)




    මොකද වුනේ කියලා හිතාගන්න බෑ නේද?? :confused::confused:


    මුල්ම වතාවේ ඇය ආදරේද ඇසුවාම ඔහු ඇත්තටම ඇයට පිළිතුරු දුන්නේ ආදරයකින් නොවෙයි. ඔහු පැවසූ දේ බොරුවක්. නමුත් ඇය රතු බල්බය දැල්වුනාමත් ඔහු කෙරේ දක්වපු විශ්වාසය ඔහුට ඇය කෙරේ ඇත්තටම ආදරයක් ඇති වෙන්න තරම් හේතුවක් වුනා. ඒ නිසයි දෙවැනි වතාවේ ඔහු පිළිතුරු දුන්නාම කොළ බල්බය දැල්වුනේ.:yes::yes:


    "ඔබත් ආදරය කරන කෙනෙකු නම් 100% අනෙකාව විශ්වාස කරන්න. කිසිවිටෙකත් අනෙකා දෙස සැකයෙන් නොබලන්න. ඔබ 100% ක් විශ්වාසයෙන් ඔහුට හෝ ඇයට ආදරය කරන අතරේදීත් ඔහු හෝ ඇය ඔබට බොරුවක් කලහොත් ඔහුට හෝ ඇයට අනුකම්පා කරන්න. මොකද ඔහු හෝ ඇය යම් දිනෙක ඔබගේ ආදරය නැතිකර ගැනීම ගැන සිතා පසුතැවෙනු ඇත."



    -----උපුටා ගැනීමකි-----


    මෙන්න මගේ කලින් ආදර්ශවත් thread ටිකක්.බලපු නැති අය බලන්න මේ link වලින්..:dull:


    http://www.elakiri.com/forum/showthread.php?t=1583828

    http://www.elakiri.com/forum/showthread.php?t=1581307

    http://www.elakiri.com/forum/showthread.php?t=1582948

    http://www.elakiri.com/forum/showthread.php?t=1581894

    http://www.elakiri.com/forum/showthread.php?t=1585995

    http://www.elakiri.com/forum/showthread.php?t=1583988


    හොදයිනම් සලකන්නත් අමතක කරන්න එපා

    NFlirty_zps79f873da.gif
    NFlirty_zps79f873da.gif
    NFlirty_zps79f873da.gif
    NFlirty_zps79f873da.gif
    NFlirty_zps79f873da.gif
    NFlirty_zps79f873da.gif
    NFlirty_zps79f873da.gif


     
    Last edited:

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    පට්ට කතාව :cool::cool:..හැබැයි දැන් කෙල්ලෝ කොහෙද බං 2න්ඩ් චාන්ස් දෙන්නේ..:( :(
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    පට්ට කතාව :cool::cool:..හැබැයි දැන් කෙල්ලෝ කොහෙද බං 2න්ඩ් චාන්ස් දෙන්නේ..:( :(

    ඔව් ඒකත් ඇත්ත තමා මචන් :(
    …ඒත් එහෙම කෙල්ලො කොල්ලො තාමත් නැත්තෙම නෑ...:no:
    ඉන්නවා බන් :yes::yes:
    …
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    "ඔබත් ආදරය කරන කෙනෙකු නම් 100% අනෙකාව විශ්වාස කරන්න. කිසිවිටෙකත් අනෙකා දෙස සැකයෙන් නොබලන්න. ඔබ 100% ක් විශ්වාසයෙන් ඔහුට හෝ ඇයට ආදරය කරන අතරේදීත් ඔහු හෝ ඇය ඔබට බොරුවක් කලහොත් ඔහුට හෝ ඇයට අනුකම්පා කරන්න. මොකද ඔහු හෝ ඇය යම් දිනෙක ඔබගේ ආදරය නැතිකර ගැනීම ගැන සිතා පසුතැවෙනු ඇත."


    athdakimen dannawa me kathawa aththak kiyala.