විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබෙන කෙනෙක්?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    Shared as Received

    21 දින බොහෝ ක්‍රිස්තියානින් කොළඹට එනු ඇත. ආවපසු ගැටුමක් නිර්මාණය කර , ඒ පිටින් යොදා ලොකු පිරිසක් පැහැර ගනු ඇත.

    අරගලවලදී ඔබ සැම විටම කණ්ඩායමක් ලෙස හැසිරෙන්න. 5 වගේ කුඩා කණ්ඩායම් සුදුසුය. ළමුන් හා වැඩිහිටියන් නැතිව ගමන් කරන්න. පිටේ දාගෙන යන බෑග් එකක් අනිවාර්යයි. එහි වීදුරු වතුර බෝතලයක් අනිවාර්යයි. 110 වගේ සරල දුරකතනයක් තබා ගන්න. කිසිවිටක ඩේටා සම්භන්ධ වල නොයෙදෙන්න.

    හදිසියකදී පාවිච්චි කළ හැකි ඇඳුමක් සහ තෙත තුවායක් තබාගන්න.

    ඔබට ශක්තියක් තිබේ නම් ඔබට පහර දෙන පුද්ගලයෙක් අල්ලා ගන්න, පොහොර උර දෙකක් සහ ලණුවක් තබාගන්න. එක උරයක් ඔලුවෙන් බැස්සුවා, අනෙක කකුල් දෙකෙන්. ලණුව තබා හොඳට ගැට ගසා ඔබට එය ආරක්ශක අංශයකට ඇස ගැටෙන තැනක තබා යා හැක. ඔහුගේ දුරකතනය හැර සියලුම දේ ලබාගෙන ආරක්ශිතව හංගන්න. ළඟ තබා ගන්න එපා. මෙය විනාඩි 2ක් ඇතුලත 4 දෙනෙක්ට කළ හැක.

    ඔත්තුකරුවන්ට බය එන්නත් කරන්න.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927

    අම්මෝ 😂

    @Pathfinder_A2Z

    මේ ඉන්නේ සුපිරි බඩුවක්.

    වටමෙසේ හිටපු පොරක්.

    හැබැයි දැන් කැනඩා
    :rolleyes:
    ------ Post added on Apr 16, 2022 at 10:04 AM

    එහේම එවුන් හිටියානම් මේකේ එදා ප්ලේන් තුනේ ගියේ මොනවාද කියලා මේ මුලු සක්වලම දැනගේන දැන්. :lol: :lol:

    කියන්න බෑ නේ කවුරුත් අහපු නැති හින්දා කියන්නේ නැතුව ඉන්න පොරක්වත් ඉන්නවද දන්නේ නෑ නේ :rolleyes:
    ------ Post added on Apr 16, 2022 at 10:06 AM
     
    Last edited:
    • Haha
    Reactions: kasun090354t

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සුබ ආරන්චි නම් නැ.තවත් සහන ඉදිරියේ දි බලාපොරොත්තු වන්න.අරගලබිමේ ගැටුමක් නිර්මාණය විමට නියමිතයි.before 18.
    Before april end නකිමයින්ස් විල් ස්ටෙප් ඩවුන්
    අඩෝ වෙන්න කලින් නිව්ස් එක ආවොත් කියහන්.වටේටම යවන්න
     
    • Like
    Reactions: B.Chat

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Predictions
    Gota does not like withdrawal or any cause we hand over to sajith, still IMF does not give a proper aswere,
     
    • Like
    Reactions: B.Chat