විශ්වාස කරනවා නම් කරපන්.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මේක තනි ෆොටෝ එකක්. ඒ වගේම මේ Ai ෆොටෝ එකක්වත් ෆොටෝෂොප් කරපු ෆොටෝ එකක්වත් නෙමෙයි. මේක කිසිම එඩිට් එකක් නොකරපු ඇත්තම ෆොටෝ එකක්. :cool:

    37Sdqc8.jpeg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මුලින් දැක්කෙ රූප දෙකක් වගේ. ඒ උනාට ඕකෙ ගෙවල් තියෙන දිහායි මුහුදෙ තියෙන අටමගලෙ හෙවනැල්ල දිහායි බැලුව ම AI කියලා තේරෙනවා.විශාලත්ව නොගැලපීමක් මගේ ඇහැට පේනව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මුලින් දැක්කෙ රූප දෙකක් වගේ. ඒ උනාට ඕකෙ ගෙවල් තියෙන දිහායි මුහුදෙ තියෙන අටමගලෙ හෙවනැල්ල දිහායි බැලුව ම AI කියලා තේරෙනවා

    මේක ai නෙමෙයි ඒ වුනාට. මෙන්න සිද්දිය.

    different angle

    0G1IQDd.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මුලින් දැක්කෙ රූප දෙකක් වගේ. ඒ උනාට ඕකෙ ගෙවල් තියෙන දිහායි මුහුදෙ තියෙන අටමගලෙ හෙවනැල්ල දිහායි බැලුව ම AI කියලා තේරෙනවා
    නෑ මේක ඇත්ත එකක් කියල කියන්නේ. ඔය පොටෝ එක අවුරුදු 10කට වඩා පරණයි මම හිතන්නේ. මුලින්ම දැකලත් දැන් සැහෙන කාලයක්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    නෑ මේක ඇත්ත එකක් කියල කියන්නේ. ඔය පොටෝ එක අවුරුදු 10කට වඩා පරණයි මම හිතන්නේ. මුලින්ම දැකලත් දැන් සැහෙන කාලයක්
    මේ වගේ ලොකු නැවක් ඇහැට දැකලා පුරුදු නැති නිසා වෙන්න ඇති හෙශාන් දාපු එක නම් මට හිතාගන්න ම බෑ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ko dakke na
    හොයන්න බෑ දැන්. ඕකම බලපන්. 🤣🤣🤣

    ඕක එකපාරක් උඩ ආවා අර ලංකාවෙත් වීඩියෝ එකක් තිබ්බෙ නැවක් අහසෙ පාවෙනව කියල නිව්ස් වලත් ගියේ අන්න ඒකත් එක්ක.
    ------ Post added on Jul 21, 2024 at 12:43 AM
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මේ වගේ ලොකු නැවක් ඇහැට දැකලා පුරුදු නැති නිසා වෙන්න ඇති හෙශාන් දාපු එක නම් මට හිතාගන්න ම බෑ.
    Oka aththada kiyala ma danne na. habai aththa wenna puluwan. galle wala jungle beach ekata nawa gahagena apu welaweth oi vidyai. ahta huru na dakkama nikan galapenne na thi deyak dakinawa wage.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Oka aththada kiyala ma danne na. habai aththa wenna puluwan. galle wala jungle beach ekata nawa gahagena apu welaweth oi vidyai. ahta huru na dakkama nikan galapenne na thi deyak dakinawa wage.

    oka aththa, oya newa ground wela theiyenne beach eakata 2007. bulk newak VLCC bulk newa usata thamai thiyenne
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    සමහර නැව් සීන් තියෙනවා ඒකෙ සයිස් වල හැටියට මොලේට ප්‍රොසෙස් වෙන්නෙ නෑ. එකපාරක් හමාඩ් හාබර් එකේ දැක්ක ගෑස් ටෑන්කර් එකක්. පාරෙ යද්දි දැක්කෙ තට්ටු 20ක විතර බිල්ඩින් එකක් ජැටි කරල වගේසෝන් එකට ගියාම තමයි දැක්කෙ මුහුදෙත් හොද දුරකින් ඇන්කර් කරල තියෙන එකක් කියල.