විශ්වාස කරනවා නම් කරපන්.. 😱

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    වලතර සුද්දා නැති නැව් කොහොමද මේකේ රඟන්නේ බොලව් :angry::angry::angry:

    @Walter White හිතවත් කපිතාන් තුමනි. සිරාවටම මේ අටමගල් මෙච්චරම පතද ): අම්මටසිරි වෙන සයිස් නේ. ඕවට වෙනම ග්රවිටෙසනල් පුල් එකක් ඇති නේද ):
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල

    Bulk නැව්, බහලුම් ඒවාට වඩා ලොකුයි බන්. දවසක යමන් පාස් එකක් හදන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    අඩෝ මාරයි නේ. ඔය වගේම තමයි අපේ පෘථිවියයි බ්‍රහස්පති ග්‍රහයයි තිබ්බම අපේ පෘථිවිය නිකන් වැලි ඇටයක් වගේ.

    Bulk නැව්, බහලුම් ඒවාට වඩා ලොකුයි බන්. දවසක යමන් පාස් එකක් හදන්
    ඕන කෙනෙක්ට වරායට යන්න පුළුවන්ද බන් පාස් එකක් අරන් ? වීඩියෝ කරන්න වුණත් පුළුවන්ද ? නැවක් ඇතුලට නැගලා බලන්න එහෙම බැරිද ? උබ මොකේද ඉන්නේ ? CMACGM එකේද ?
    ------ Post added on Jul 21, 2024 at 8:58 AM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    මුලින් දැක්කෙ රූප දෙකක් වගේ. ඒ උනාට ඕකෙ ගෙවල් තියෙන දිහායි මුහුදෙ තියෙන අටමගලෙ හෙවනැල්ල දිහායි බැලුව ම AI කියලා තේරෙනවා.විශාලත්ව නොගැලපීමක් මගේ ඇහැට පේනව

    Oya original photo eka ena kale AI thibbeth na yako. Oya world Largest Tanker ekak. Knock Nevis
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    කුණාටුවකට අහුවුනොත් ඇදිලා යනව පාලනය කරන්න බෑ. දැන් ටික කාලෙකට ඉස්සර උස්වැටකෙයියාව පැත්තට නැවක් ඇදිලා හිරවෙලා තිබ්බා වැල්ලෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    ඕන කෙනෙක්ට වරායට යන්න පුළුවන්ද බන් පාස් එකක් අරන් ? වීඩියෝ කරන්න වුණත් පුළුවන්ද ? නැවක් ඇතුලට නැගලා බලන්න එහෙම බැරිද ? උබ මොකේද ඉන්නේ ? CMACGM එකේද ?
    ඕන කෙනෙක්ට යන්න බැහැ. වරාය කටයුතු වලට අදාලා අය හෝ ඒ සම්බන්ද ආයතන වලට පමණයි. හැබයි ඉතින් ශේප් එකේ පාස් එකක් හදාගන්න පුළුවන් ලයින් එකක් උඩින් දාලා.
    වරායේ හැමතැනටම යන්න බැහැ. පාස් එකක සදහන් කරනවා යන්න පුළුවන් කලාපන්.
    වරයා ඇතුලට, පර්යන්ත වලට සහ යාත්‍රා වලට කියලා තව පාස් එක බෙදෙනවා. වීඩියෝ කරන්නේ නැහැ ඉතින් අපිනම්. දැකලම ඇති වෙලා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    ඕන කෙනෙක්ට යන්න බැහැ. වරාය කටයුතු වලට අදාලා අය හෝ ඒ සම්බන්ද ආයතන වලට පමණයි. හැබයි ඉතින් ශේප් එකේ පාස් එකක් හදාගන්න පුළුවන් ලයින් එකක් උඩින් දාලා.
    වරායේ හැමතැනටම යන්න බැහැ. පාස් එකක සදහන් කරනවා යන්න පුළුවන් කලාපන්.
    වරයා ඇතුලට, පර්යන්ත වලට සහ යාත්‍රා වලට කියලා තව පාස් එක බෙදෙනවා. වීඩියෝ කරන්නේ නැහැ ඉතින් අපිනම්. දැකලම ඇති වෙලා.
    වලතර සුද්දා ගේ නායකත්වයෙන් සහ මගපෙන්වීම අනුව, කිරිවසියන් වෙනුවෙන් කිරියන් කිහිපදෙනෙකු පත නැවක් නැරඹීමට එක්කගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ සදහා මුලිකත්වය ගෙන කටයුතු කිරීමට @Walter White සමග @Candid-B සහ @Solo Rider මහතා යෝජනා කරමි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka

    වාසනාව මයේ දෙය්යෝ.... වාසනාව 😘
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    වලතර සුද්දා ගේ නායකත්වයෙන් සහ මගපෙන්වීම අනුව, කිරිවසියන් වෙනුවෙන් කිරියන් කිහිපදෙනෙකු පත නැවක් නැරඹීමට එක්කගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ සදහා මුලිකත්වය ගෙන කටයුතු කිරීමට @Walter White සමග @Candid-B සහ @Solo Rider මහතා යෝජනා කරමි.
    කරුණාකර ගල් බෝතලයක් රැගෙනයාමට අමතක නොකරන්න... :ROFLMAO:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    කරුණාකර ගල් බෝතලයක් රැගෙනයාමට අමතක නොකරන්න... :ROFLMAO:
    Drunk Fall GIF by Digga D
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නෑ මේක ඇත්ත එකක් කියල කියන්නේ. ඔය පොටෝ එක අවුරුදු 10කට වඩා පරණයි මම හිතන්නේ. මුලින්ම දැකලත් දැන් සැහෙන කාලයක්
    ඔව් මේක ඇත්ත සින් එකක් ගොඩක් ඉස්සර ඉඳන් මේ පින්තුරේ share වෙන්නේ.

    • Like
    Reactions: B.Chat

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    සමහර නැව් සීන් තියෙනවා ඒකෙ සයිස් වල හැටියට මොලේට ප්‍රොසෙස් වෙන්නෙ නෑ. එකපාරක් හමාඩ් හාබර් එකේ දැක්ක ගෑස් ටෑන්කර් එකක්. පාරෙ යද්දි දැක්කෙ තට්ටු 20ක විතර බිල්ඩින් එකක් ජැටි කරල වගේසෝන් එකට ගියාම තමයි දැක්කෙ මුහුදෙත් හොද දුරකින් ඇන්කර් කරල තියෙන එකක් කියල.
    Adoo Qatar da inne