විශ්වාස භංගය ජනපති ඉවත දමයි..
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ යයි කතානායකවරයා විසින් යොමු කර ඇති ලිපිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
සුසිල් පේ‍්‍රම්ජයන්ත්, දයාසිරි ජයසේකර ඇමතිවරුන් මාධ්‍ය අමතමින් මේ බව තහවුරු කලහ.
ඒ අනුව තව දුරටත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් ඇමති මණ්ඩලයද ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වනු ඇති බවත් ඔවුන් සදහන් කලහ.
අද පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කර විනාඩි 15 යන්නට මත්තෙන් එය සම්මත වූ බවත් එසේ සම්මත කලේ කටහඬ අනුව බවත් කතානායක කරු ජයසුරිය විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්පූර්ණයෙන්ම විකාර රූපී බව අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමේදී සාකච්චා වී තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ කතානායකවරයාට අනුව මැතිවරණ පැවැත්වීමට විශාල මුදලක් වැය නොවන බවත් ආසන මට්ටමින් හෝ වසම් මට්ටමින් එක්රැුස් කර හූ තබන්නැයි කියා වැඩි හඩ එන පැත්තට ජයග‍්‍රහණය දී ජනාධිපතිවරුන් අගමැතිවරුන් පවා තෝරා ගත හැකි බවයි.lankacnews