විශ්ව මාතාවට ස්තූතිය 11.11

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    තමන්ට ලබා ගන්න අවශ්‍ය දේ ගැන පිටු 400 පොතක් පිරෙන්න ලියන්න
    විශ්වයට ස්තූති වේවා
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පිටු 400 පොත් විකුණන වෙළෙන්දන්ට විශ්ව මාතාවගෙන් සුබ පැතුම්
    උබ පොතක් අරන් ලියපන්
    නාමල් මන්ත්රී කෙනෙක් වේවා කියල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    උබ පොතක් අරන් ලියපන්
    නාමල් මන්ත්රී කෙනෙක් වේවා කියල
    "වැඩකරුට මොළේ ලැබේවා"

    කියල ලියන්න පටන් ගත්තා. ඉවර වෙලා ඕක ලියල දෙන්නන් උඹේ තත්වේ බලල
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    තමන්ට ලබා ගන්න අවශ්‍ය දේ ගැන පිටු 400 පොතක් පිරෙන්න ලියන්න
    විශ්වයට ස්තූති වේවා
    "මට මොලේ පෑදේවා" kiyala liyanna kiyanna. :yes: