තමන්ට ලබා ගන්න අවශ්‍ය දේ ගැන පිටු 400 පොතක් පිරෙන්න ලියන්න විශ්වයට ස්තූති වේවා
Mr.Curious Well-known member May 22, 2022 5,344 5,071 113 Nov 11, 2024 #1 තමන්ට ලබා ගන්න අවශ්‍ය දේ ගැන පිටු 400 පොතක් පිරෙන්න ලියන්න විශ්වයට ස්තූති වේවා Reactions: Hasistranger and rukshrulz
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,295 100,106 113 Nov 11, 2024 #3 පිටු 400 පොත් විකුණන වෙළෙන්දන්ට විශ්ව මාතාවගෙන් සුබ පැතුම් Reactions: Hasistranger, zeuzapex, Giant and 2 others
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Nov 11, 2024 #4 හෙළයෙක් said: පිටු 400 පොත් විකුණන වෙළෙන්දන්ට විශ්ව මාතාවගෙන් සුබ පැතුම් Click to expand... උබ පොතක් අරන් ලියපන් නාමල් මන්ත්රී කෙනෙක් වේවා කියල
හෙළයෙක් said: පිටු 400 පොත් විකුණන වෙළෙන්දන්ට විශ්ව මාතාවගෙන් සුබ පැතුම් Click to expand... උබ පොතක් අරන් ලියපන් නාමල් මන්ත්රී කෙනෙක් වේවා කියල
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,295 100,106 113 Nov 11, 2024 #5 Wadakaru said: උබ පොතක් අරන් ලියපන් නාමල් මන්ත්රී කෙනෙක් වේවා කියල Click to expand... "වැඩකරුට මොළේ ලැබේවා" කියල ලියන්න පටන් ගත්තා. ඉවර වෙලා ඕක ලියල දෙන්නන් උඹේ තත්වේ බලල
Wadakaru said: උබ පොතක් අරන් ලියපන් නාමල් මන්ත්රී කෙනෙක් වේවා කියල Click to expand... "වැඩකරුට මොළේ ලැබේවා" කියල ලියන්න පටන් ගත්තා. ඉවර වෙලා ඕක ලියල දෙන්නන් උඹේ තත්වේ බලල
rukshrulz Well-known member Jul 16, 2013 9,916 16,891 113 Colombo Nov 11, 2024 #6 Mr.Curious said: තමන්ට ලබා ගන්න අවශ්‍ය දේ ගැන පිටු 400 පොතක් පිරෙන්න ලියන්න විශ්වයට ස්තූති වේවා Click to expand... "මට මොලේ පෑදේවා" kiyala liyanna kiyanna.
Mr.Curious said: තමන්ට ලබා ගන්න අවශ්‍ය දේ ගැන පිටු 400 පොතක් පිරෙන්න ලියන්න විශ්වයට ස්තූති වේවා Click to expand... "මට මොලේ පෑදේවා" kiyala liyanna kiyanna.