විශ්ව විද්යාල

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔන්න දැන් ලංකාවෙ විශ්ව විද්යාල වලට විදෙශිය සිසුන් ගන්නලු යන්නෙ.....දන්නවනෙ සල්ලි උපයන වැඩක්ලු.........

    එස්.බි. නම් කියන්නෙ ඔයි පාර අපෙ කෙල්ලො කොල්ලොන්ට චින,මාල දිවයින්, තායි වගෙ රටවල කෙල්ලො කොල්ලො එක්කත් යාලු වෙන්න පුලුවන්ලු......

    මෙ වැඩ පිලිවෙල ගැන ඔයාල මොකද හිතන්නෙ ??? වැඩෙ හොදයි ද ??? නරකයි ද ???

    :):):):no::no::no::):):):no::no::no::):):):no::no::no:
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    4.5 % ගන්නවලු
    මේකෙන් වෙන්නේ අපේ කට්ටියටම කැම්පස් යන්න අවස්තාව නැති වෙන එක :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක අද ඊයෙ පටන්ගත්ත එකක් නෙමෙයිනෙ බං. ඉස්සර ඉඳන් තිබ්බ එකක්නෙ.
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    වැඩේ නම් හොදයි. නමුත් ඉගෙනීමට අවධානය යොමු කරනවා නම්.
    මම යෝජනා කරන්නේ උද්ගෝසන කරන සිසුන්ගේ සිසු භාවය අහෝසි කරන්න ඕනේ. මොකද ඒ ගොල්ලන් නිසා අනෙක් අයට විශාල කරදරයක් වෙන්නේ. හිතන්න University එකක් වහන්නේ මේ අය නිසා නම් අනෙක් වැඩ කරන අයට මොකද වෙන්නේ කියලා. ඔතන සුද්දො ගැන කියන එක විතරක් වැරදියි.මොකද මම හිතන්නේ නෑ කිසිම බටහිර රටක කෙනෙක් ලංකාවේ University වෙල ඒ කියලා. එකක් අධ්‍යාපන්යේ තිබෙන තරගකාරි මට්ටම, අනෙක අවට තිබෙන රටවල සිසුන්ගේ ඉල්ලුම, විශේෂයෙන්ම මාල දිවයින වගේ. ඉන්දියාවේ උනත් දැන් බහුතරයක්ම Private universities තියෙන නිසා මෙහෙට බොහෝවෙලාවට මාලදිවයින අය පමණක් එන්න ඉඩ තිබෙනවා. නමුත් මෙහේ නැවතිලා ඉන්න සමහර තනාතිපති,ඒ ගොල්ලන්ගේ නෑදෑයන්ගේ ළමයින් එන්න පුලුවන්. තව ලංකාවට කැමති අයත් එන්න පුලුවන්. නමුත් ඒක 10% හරි 5% හරි වගේ නේ ගන්නේ. එහෙනම් ඉතින් මාලදිවයින අය දකින්න පුලුවන් වෙයි බහුතරයක් වෙලාවට.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    4.5 % ගන්නවලු
    මේකෙන් වෙන්නේ අපේ කට්ටියටම කැම්පස් යන්න අවස්තාව නැති වෙන එක :(
    උන්ව ගන්නෙ සල්ලි ගෙවන හින්දානෙ ? A/L වලින් නෙමෙයිනෙ.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    වැඩේ නම් හොදයි. නමුත් ඉගෙනීමට අවධානය යොමු කරනවා නම්.
    මම යෝජනා කරන්නේ උද්ගෝසන කරන සිසුන්ගේ සිසු භාවය අහෝසි කරන්න ඕනේ. මොකද ඒ ගොල්ලන් නිසා අනෙක් අයට විශාල කරදරයක් වෙන්නේ. හිතන්න University එකක් වහන්නේ මේ අය නිසා නම් අනෙක් වැඩ කරන අයට මොකද වෙන්නේ කියලා. ඔතන සුද්දො ගැන කියන එක විතරක් වැරදියි.මොකද මම හිතන්නේ නෑ කිසිම බටහිර රටක කෙනෙක් ලංකාවේ University වෙල ඒ කියලා. එකක් අධ්‍යාපන්යේ තිබෙන තරගකාරි මට්ටම, අනෙක අවට තිබෙන රටවල සිසුන්ගේ ඉල්ලුම, විශේෂයෙන්ම මාල දිවයින වගේ. ඉන්දියාවේ උනත් දැන් බහුතරයක්ම Private universities තියෙන නිසා මෙහෙට බොහෝවෙලාවට මාලදිවයින අය පමණක් එන්න ඉඩ තිබෙනවා. නමුත් මෙහේ නැවතිලා ඉන්න සමහර තනාතිපති,ඒ ගොල්ලන්ගේ නෑදෑයන්ගේ ළමයින් එන්න පුලුවන්. තව ලංකාවට කැමති අයත් එන්න පුලුවන්. නමුත් ඒක 10% හරි 5% හරි වගේ නේ ගන්නේ. එහෙනම් ඉතින් මාලදිවයින අය දකින්න පුලුවන් වෙයි බහුතරයක් වෙලාවට.

    ow oyage kathawa hari...inna mama thread eka poddak wenas karannam
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    reputation_neg.gif
    විශ්ව විද්යාල 07-11-2011 11:12 PM SB umbe ammata hikuwada?

    නෑ.
     
    • Like
    Reactions: kaushala1988

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ape faculty eketh pita rata aya na..eth medical 1y dental 1y innawa...ow eyala awahama ape rate ayata awastha nathi wenawa..anika eyalata pahasukam dennath onane..samahara lab pahasukam ehema hodatama denna epay..apiatha nathiwa unat denne kohomada...ganna salli walin hadala deyda dan na...:baffled::baffled:
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    ganan gannepa.....mamanam madyastha matha daariyek.....kageth hoda naraka 2ma dakinawa....oyalagenma hodaida narakaida kiyala ahanne ekai...mage mathayath daannam.....mage thread ekata comment danna gihillane oka une...menna man gaane .+3

    ස්තුතියි. රෙප් නම් මම ගණන් ගන්නේ නෑ. නමුත් දෙමව්පියන්ට බනින එක හරි නෑ.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මේක අද ඊයෙ පටන්ගත්ත එකක් නෙමෙයිනෙ බං. ඉස්සර ඉඳන් තිබ්බ එකක්නෙ.

    issara gaththu % eka adui .... anith eka gaththe pitarata aya nemei neda ? hondatama results thibba lamai gaththe 0. % gaanak ekath lankawe lamai witharai ......

    man danna aiya kenek awa moratuwa eng sea shells wala indan :)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සුද්දො කොහොමවෙතත් බලපං මාලදිවයින්කාරයො ඉන්නවාද කියලා.

    මාලදිවඉන් කාරයෙක් කියා හාල්මෑස්සෙක්වත් නෑ.... ඔක්කොම අපේ උන්