වැඩේ නම් හොදයි. නමුත් ඉගෙනීමට අවධානය යොමු කරනවා නම්.
මම යෝජනා කරන්නේ උද්ගෝසන කරන සිසුන්ගේ සිසු භාවය අහෝසි කරන්න ඕනේ. මොකද ඒ ගොල්ලන් නිසා අනෙක් අයට විශාල කරදරයක් වෙන්නේ. හිතන්න University එකක් වහන්නේ මේ අය නිසා නම් අනෙක් වැඩ කරන අයට මොකද වෙන්නේ කියලා. ඔතන සුද්දො ගැන කියන එක විතරක් වැරදියි.මොකද මම හිතන්නේ නෑ කිසිම බටහිර රටක කෙනෙක් ලංකාවේ University වෙල ඒ කියලා. එකක් අධ්යාපන්යේ තිබෙන තරගකාරි මට්ටම, අනෙක අවට තිබෙන රටවල සිසුන්ගේ ඉල්ලුම, විශේෂයෙන්ම මාල දිවයින වගේ. ඉන්දියාවේ උනත් දැන් බහුතරයක්ම Private universities තියෙන නිසා මෙහෙට බොහෝවෙලාවට මාලදිවයින අය පමණක් එන්න ඉඩ තිබෙනවා. නමුත් මෙහේ නැවතිලා ඉන්න සමහර තනාතිපති,ඒ ගොල්ලන්ගේ නෑදෑයන්ගේ ළමයින් එන්න පුලුවන්. තව ලංකාවට කැමති අයත් එන්න පුලුවන්. නමුත් ඒක 10% හරි 5% හරි වගේ නේ ගන්නේ. එහෙනම් ඉතින් මාලදිවයින අය දකින්න පුලුවන් වෙයි බහුතරයක් වෙලාවට.
uni hitapu or dan inna kenekda????
ow sajith N.
![]()
e kiyanne sea shells wala hitapu lankawe kenek neda...eyata mehe citizenship eka athine....mehe A-level walin neweda awe ?????

ow eyata dual citizenship thiyanawa mage hithe ...... mehe A/Lz kare naha....E rate hondama results gaththe meya man danna widihata...eeta passe meheta appy kare ....![]()
