විශ්ව විද්‍යාලය වසා දමයිද??

Dmax071

Active member
  • Aug 31, 2015
    249
    85
    28
    විශ්ව විද්‍යාලය වසා දමයිද??

    පවතින දේශපාලන අර්බුද කාරී තත්වය හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල වහන්න යනවා කියන්නෙ ඇත්තද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සතියක් එෆ්බී වැහුව නම් ඔක්කොම හරි.....
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අලුත් අගමැති හරි මේ සක්කිලි ටිකට ගහලා පැන්නුවා නම් හරි .කැම්පස් වල දේසපාලනේ කරන එක මුන්ගේ රස්සාව.

    1102298136lahiru-weerasekara-iusf-convener-5.jpg