මිනිස්සු ට ඔහොම ගහන එක හරිදPVT uni weda patan aran wage![]()
Campus registration complete unata passe, pora th eyi mukuth mathaka na kiayalaමිනිස්සු ට ඔහොම ගහන එක හරිද
අර අතුරුදන් වුන එකත් ගැන හිතාගන්න පුලුවන්...

මේකයි මචන් එහෙම පටන් ගන්න හරි ඉඩක් තියෙන්නෙ එහෙම දේවල් වෙන නිසා නේද government uni ඇතුලේ?PVT uni weda patan aran wage![]()
එහෙම ගැහුවාට පස්සේ උබට කොහොමත් ඕකට ගිහින් පණ පිටින් එන්න ලැබෙන්නේ නෑ තමයිoya gu huththala ohommai
rag unath oke junior unta pawichchi karanna puluwan eka dorak witharai
man oka danne nathiwa ekakin athulata gihin aniken eliyata awa
awe nadda sinno set ekak, gahuwenam na des walata gahala saddk damma knuharapen payabagayak withara.
math owa aha aha masa thunak withara idala set ekak aran gihin galaha handeiyedi hathara denekta salakuwa sathi dekak withara hospitala nawathinna. dunnema katawala walata thola palila dath galawenna
ita passe math campus gaman nawaththala NSBM giya
ඔකුන් ගම් වල ගියාම බල්ලො වගෙ, ගමෙ ගිහින් මරලා අවාත් ගමෙ උන් දන්නෙ නෑ, ගෙවල් අස්සෙ ඉදලා පාඩම් කරලා කරලා , විබගෙ පාස් උනාම අලි පුක වැවෙනවා,, ඊට පස්සෙ කැම්පස් එක්දි ඉට කලින් අලි පුක වැවුනු උන් මුන්ට උන්ගෙ අලු පුකෙ සයිස් එක පෙනනවා, ඉගාව අවුරුඩ්දෙ මෙ සෙට් එක අලුතෙන් එන උන්ට අලි පුක පෙන්නාවා,,එහෙම ගැහුවාට පස්සේ උබට කොහොමත් ඕකට ගිහින් පණ පිටින් එන්න ලැබෙන්නේ නෑ තමයි
උබ හිතහන් උබෙ නංගි ගුටිකෑවPVT uni weda patan aran wage![]()
e vade karapu evun thamayi oya aragala kaarayoඅර ජපුර ටයර් එක පෙරලලා එක්කෙනෙක් මැරුණා නේද![]()
Campus වල නිදහස තියන්න ඕන බං. අර batch fit එක ඇති කරන්න මොකක්හරි වැඩක් කරා නම් මීට වඩා හොඳයි.අපිත් රැග් නම් කාලා තියෙනවා. නමුත් ඔය රැග් කරන එවුන් කවුරුත් දන්නේ නෑ ඇයි ඕක කරන්නේ කියලාවත්. කලින් කට්ටිය කරපු විදියට අපිත් කරනවා කියන තැන තමා ඉන්නේ. සමහර එවුන් ඒවා පිටින් දාලා විකෘති ලිංගික ආසාවන් සන්තර්පනය කරගන්නවා. සමහර එවුන් අල වෙන්න අකමැති නිසා ඕක කරනවා. හැබැයි රැග් වුනත් නැතත් ආත්මාර්ථකාමී එකා ආත්මාර්ථකාමි. රැග් වුනේ නෑ කියලා ඕන දේකට බැහැලා වැඩ කරන එකා ඌ ඒ වැඩත් කරා. ගොඩක් එවුන් ගොන් තෙල් කාලා රඟන්නේ. ඈත පිටිසර ලේසියෙන්ම Manipulate කරන්න පුලුවන්, ජීවිතේට කිසිම දෙයක් Lead කරලා නැති එවුන් ටිකක් තමා ඕකට සෙට් වෙන්නේ. ඉතින් කටුස්සගේ කරේ රත්තරන් බැන්ඳා වගේ තමා.