විශ්ව විද්‍යාල මානසික ලෙඩ්ඩු

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මිනිස්සු ට ඔහොම ගහන එක හරිද
    අර අතුරුදන් වුන එකත් ගැන හිතාගන්න පුලුවන්...
    Campus registration complete unata passe, pora th eyi mukuth mathaka na kiayala :D
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    oya gu huththala ohommai
    rag unath oke junior unta pawichchi karanna puluwan eka dorak witharai
    man oka danne nathiwa ekakin athulata gihin aniken eliyata awa
    awe nadda sinno set ekak, gahuwenam na des walata gahala saddk damma knuharapen payabagayak withara.
    math owa aha aha masa thunak withara idala set ekak aran gihin galaha handeiyedi hathara denekta salakuwa sathi dekak withara hospitala nawathinna. dunnema katawala walata thola palila dath galawenna
    ita passe math campus gaman nawaththala NSBM giya
     
    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    PVT uni weda patan aran wage :lol::D
    මේකයි මචන් එහෙම පටන් ගන්න හරි ඉඩක් තියෙන්නෙ එහෙම දේවල් වෙන නිසා නේද government uni ඇතුලේ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oya gu huththala ohommai
    rag unath oke junior unta pawichchi karanna puluwan eka dorak witharai
    man oka danne nathiwa ekakin athulata gihin aniken eliyata awa
    awe nadda sinno set ekak, gahuwenam na des walata gahala saddk damma knuharapen payabagayak withara.
    math owa aha aha masa thunak withara idala set ekak aran gihin galaha handeiyedi hathara denekta salakuwa sathi dekak withara hospitala nawathinna. dunnema katawala walata thola palila dath galawenna
    ita passe math campus gaman nawaththala NSBM giya
    එහෙම ගැහුවාට පස්සේ උබට කොහොමත් ඕකට ගිහින් පණ පිටින් එන්න ලැබෙන්නේ නෑ තමයි
     
    • Haha
    Reactions: peakySwifter

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    අපිත් රැග් නම් කාලා තියෙනවා. නමුත් ඔය රැග් කරන එවුන් කවුරුත් දන්නේ නෑ ඇයි ඕක කරන්නේ කියලාවත්. කලින් කට්ටිය කරපු විදියට අපිත් කරනවා කියන තැන තමා ඉන්නේ. සමහර එවුන් ඒවා පිටින් දාලා විකෘති ලිංගික ආසාවන් සන්තර්පනය කරගන්නවා. සමහර එවුන් අල වෙන්න අකමැති නිසා ඕක කරනවා. හැබැයි රැග් වුනත් නැතත් ආත්මාර්ථකාමී එකා ආත්මාර්ථකාමි. රැග් වුනේ නෑ කියලා ඕන දේකට බැහැලා වැඩ කරන එකා ඌ ඒ වැඩත් කරා. ගොඩක් එවුන් ගොන් තෙල් කාලා රඟන්නේ. ඈත පිටිසර ලේසියෙන්ම Manipulate කරන්න පුලුවන්, ජීවිතේට කිසිම දෙයක් Lead කරලා නැති එවුන් ටිකක් තමා ඕකට සෙට් වෙන්නේ. ඉතින් කටුස්සගේ කරේ රත්තරන් බැන්ඳා වගේ තමා.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එහෙම ගැහුවාට පස්සේ උබට කොහොමත් ඕකට ගිහින් පණ පිටින් එන්න ලැබෙන්නේ නෑ තමයි
    ඔකුන් ගම් වල ගියාම බල්ලො වගෙ, ගමෙ ගිහින් මරලා අවාත් ගමෙ උන් දන්නෙ නෑ, ගෙවල් අස්සෙ ඉදලා පාඩම් කරලා කරලා , විබගෙ පාස් උනාම අලි පුක වැවෙනවා,, ඊට පස්සෙ කැම්පස් එක්දි ඉට කලින් අලි පුක වැවුනු උන් මුන්ට උන්ගෙ අලු පුකෙ සයිස් එක පෙනනවා, ඉගාව අවුරුඩ්දෙ මෙ සෙට් එක අලුතෙන් එන උන්ට අලි පුක පෙන්නාවා,,

    මුන්ගෙ අලි පුක ගලවන්න නම් එක එකා ගමෙදි අල්ල ගන්න ඔන, එක්කො බස් එකෙදි, දෙන්නොන පුකවල් පැලෙන්න, ආයෙ සිසිබාවෙ අහොසි කර්ලා, රජයෙ රස්සාවලට ගන්න බරි වෙන්න බැලැක් ලිස්ට් කර්ලා, කෙලින්ම ප්‍රජා අයි‍යිතියයත් අහොසි කර්ලා දාන්න ඔන..

    හැබැයි ජුනියර් උනුන් එනවා ඔලුව ලොකු වෙලා අලිපුකෙන්, උන්ට රැග් එක නැතිව බෑ,, එම සින් එකකුත් තියෙ මෙ රටෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩු කුලේ උන් ඉන්න විශ්වවිද්‍යාල වලට යන කාටත් හොඳ පාඩම් :yes:
     
    • Like
    Reactions: SLhuman

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,783
    23,457
    113
    දැන් ඕවට විශ්ව විද්‍යාල ඇතුලෙන්ම ලමයි විරුද්ධ වෙනව.
    ඔය ගුටි කාලා තියෙන්නෙත් ජුන්නො නෙමෙයි. රැග් වලට විරුද්ධ නිසා law fac එකේ ලමයින්ට art එකේ උන් ගහල තියෙන්නෙ.
     
    • Like
    Reactions: vito and Error365!

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    කැම්පස්වල රඟන ගොඩක් උන් එලියට ආවම ගූ බයයි 😂😂 ඕක ඇතුලෙ විතරයි ඔක්කොම සෙල්ලම් 😂😂
     
    • Like
    Reactions: vito

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපිත් රැග් නම් කාලා තියෙනවා. නමුත් ඔය රැග් කරන එවුන් කවුරුත් දන්නේ නෑ ඇයි ඕක කරන්නේ කියලාවත්. කලින් කට්ටිය කරපු විදියට අපිත් කරනවා කියන තැන තමා ඉන්නේ. සමහර එවුන් ඒවා පිටින් දාලා විකෘති ලිංගික ආසාවන් සන්තර්පනය කරගන්නවා. සමහර එවුන් අල වෙන්න අකමැති නිසා ඕක කරනවා. හැබැයි රැග් වුනත් නැතත් ආත්මාර්ථකාමී එකා ආත්මාර්ථකාමි. රැග් වුනේ නෑ කියලා ඕන දේකට බැහැලා වැඩ කරන එකා ඌ ඒ වැඩත් කරා. ගොඩක් එවුන් ගොන් තෙල් කාලා රඟන්නේ. ඈත පිටිසර ලේසියෙන්ම Manipulate කරන්න පුලුවන්, ජීවිතේට කිසිම දෙයක් Lead කරලා නැති එවුන් ටිකක් තමා ඕකට සෙට් වෙන්නේ. ඉතින් කටුස්සගේ කරේ රත්තරන් බැන්ඳා වගේ තමා.
    Campus වල නිදහස තියන්න ඕන බං. අර batch fit එක ඇති කරන්න මොකක්හරි වැඩක් කරා නම් මීට වඩා හොඳයි.
    මගේ යාලුවෙක් රැග් season එකේ මුළු රෑම ඇදක් යට හිටියා ලු මදුරුවො කකා. ඇයි ඇහුවහම එහෙම තමයි ලු.. උ දන්නෙත් නෑ හේතුව...
    ඔය කොරෝනා case එකෙන් online තියපු නිසා රැග් දෙන්න බැරි උනා වගේම ඊළඟ උන්ට rag කරන්න අලුත් batch වලට ඉගෙන ගන්නත් බැරි උනා..
     
    • Like
    Reactions: ^Night Fury^