@PHBhagya මචන් බිස්නස් ටිකක් කැරකෙනව ඔළුව දාල බලපන්
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,381 100,271 113 Feb 3, 2022 #21 @PHBhagya මචන් බිස්නස් ටිකක් කැරකෙනව ඔළුව දාල බලපන් Reactions: PHBhagya, animation and lilman
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 3, 2022 #22 Reactions: War Fighter, Schrodinger Cat, animation and 1 other person
vito Well-known member May 5, 2008 10,947 1 12,281 113 අදාළ නෑ නේ Feb 3, 2022 #23 lilman said: Click to expand... පොටෝ එකේ දෙයියගේ ඉස්සරහින් පොඩියට තියෙන්නෙ මොකක්ද? දෙයියෝ ගහපු බෙට්ටක්ද? Reactions: lilman
lilman said: Click to expand... පොටෝ එකේ දෙයියගේ ඉස්සරහින් පොඩියට තියෙන්නෙ මොකක්ද? දෙයියෝ ගහපු බෙට්ටක්ද?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,227 1 101,065 113 34 Kalutara Feb 3, 2022 #24 කොස්මික් සීන් එකක් තියෙනවා මොනවා වුනත්.. Reactions: lilman
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Feb 4, 2022 #25 හෙළයෙක් said: @PHBhagya මචන් බිස්නස් ටිකක් කැරකෙනව ඔළුව දාල බලපන් Click to expand... එල...එල... වැලේ වැල් නැතුව හිටියෙ මේ ටිකේ..... ඔය විශ්ව ශක්තියෙන් දේව පිළිම වඩම්මගන්න ඕනෙ බැතිමත්තු ඉන්නවනං, ඩොලර් වලින් පඬුරු අරං මේ පැත්තෙන් එන්න.... කිල්ලට අහුවුණ කස්ටිය ඉන්නවනං ඩොලර් 25ක අමතර කිළි බද්දක් ගෙවන්න වෙනව.... Reactions: Rankira, TCB Rox, NRTG and 4 others
හෙළයෙක් said: @PHBhagya මචන් බිස්නස් ටිකක් කැරකෙනව ඔළුව දාල බලපන් Click to expand... එල...එල... වැලේ වැල් නැතුව හිටියෙ මේ ටිකේ..... ඔය විශ්ව ශක්තියෙන් දේව පිළිම වඩම්මගන්න ඕනෙ බැතිමත්තු ඉන්නවනං, ඩොලර් වලින් පඬුරු අරං මේ පැත්තෙන් එන්න.... කිල්ලට අහුවුණ කස්ටිය ඉන්නවනං ඩොලර් 25ක අමතර කිළි බද්දක් ගෙවන්න වෙනව....
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Feb 4, 2022 #26 ගන දෙයියට වඩා ඤානක්කා පවර්ෆුල්
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Feb 4, 2022 #27 avjayarathne said: දෙවියෝ ගැන නම් දන්නේ නැහැ ඒත් අර ගණදෙවි මන්ත්ර කියලා ඉන්දියන් අය කියන්නේ, ඒවා අහන් ඉන්න ආසයි Click to expand...
avjayarathne said: දෙවියෝ ගැන නම් දන්නේ නැහැ ඒත් අර ගණදෙවි මන්ත්ර කියලා ඉන්දියන් අය කියන්නේ, ඒවා අහන් ඉන්න ආසයි Click to expand...
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Feb 4, 2022 #29 ගණ දෙවියෝයි විශ්ව ශක්තිය යි අතර සම්බඳයක් නෑ නේ.