විශ්ව ශක්තිය ලැබෙනවලු

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පිස්සුද යකෝ බේත් වේලක් පරක්කු උනාම විශ්ව ශක්තිය ලැබෙනව :sorry: :(

    මූ මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද
    ඇහුවට කියන්නෙ නෑ
    මන් කැමතියි මූව පාවිච්චි කරල පරීක්ෂණ වගයක් කරන්ඩ
    ඒත් මුගෙන් කැමැත්තක් නෑනෙ