විශ්‍රාම බැංකු ණය පහසුකම්

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයන්ට ණය පහසුකමක් ලබා ගැනීමට හොඳම බැංකුව මොකක්ද?

    අදාල ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුලුවන්ද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයන්ට ණය පහසුකමක් ලබා ගැනීමට හොඳම බැංකුව මොකක්ද?

    අදාල ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුලුවන්ද ?
    Meka naya ganna welawakda?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,786
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    Meka naya ganna welawakda?
    ඔව් මම හිතන්නේ වරදක් නෑ...
    සල්ලි වල වටිනාකම බහිනවා. මේ වෙලාවේ ගන්න ලෝන් ෆික්ස් රේට් ගන්න පුළුවන් නම් තව මාස 6 වගේ යද්දී ලාබෙ පෙනෙයි.
     
    Similar threads