විශාකා විද්‍යාලය සදහා ළමුන් ඇතුලත් කර ගැනීම

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    මගේ ළමයා විශාකා විද්‍යාලය වෙත ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    තව අවුරුදු 5ක් තියෙනවා.
    මොනවද කරන්න ඕන. මොනවද හදා ගන්න ඕන ඩොකියුමන්ට්.
    දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,618
    9,107
    113
    මගේ ළමයා විශාකා විද්‍යාලය වෙත ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    තව අවුරුදු 5ක් තියෙනවා.
    මොනවද කරන්න ඕන. මොනවද හදා ගන්න ඕන ඩොකියුමන්ට්.
    දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ.
    Wishaka eke kello hena oluwen inne
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මගේ ළමයා විශාකා විද්‍යාලය වෙත ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    තව අවුරුදු 5ක් තියෙනවා.
    මොනවද කරන්න ඕන. මොනවද හදා ගන්න ඕන ඩොකියුමන්ට්.
    දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ.


    තව අවුරුදු 5ක් තියනවා කියන්නේ තාම ළම‍යා ලැබිලා නෑ නේද ? තාම හුකනවද ?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,210
    4,937
    113
    Abyss
    ලමයා තාම නෝනගෙ බඩේද :eek:
    සසර කියන්නේ ඕක තමා. සිතට එන පොඩි අරමුණක් ඔස්සේ දුවල
    දැන් එයා මුලු ලෝකයක් හිතින් හදල ඇති.

    මගෙ ලමයා මෙහෙම වෙයි. මෙහෙම කතා කරයි. මේ ඉස්කෝලෙට
    දාන්නේ....

    ඔය බලාපොරොත්තු බිදෙද්දි දුකයි ඉතින්...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සසර කියන්නේ ඕක තමා. සිතට එන පොඩි අරමුණක් ඔස්සේ දුවල
    දැන් එයා මුලු ලෝකයක් හිතින් හදල ඇති.

    මගෙ ලමයා මෙහෙම වෙයි. මෙහෙම කතා කරයි. මේ ඉස්කෝලෙට
    දාන්නේ....

    ඔය බලාපොරොත්තු බිදෙද්දි දුකයි ඉතින්...

    අඩෙ සිරාවට
    මන් හිතුවෙ කොහෙද යන ඔල්මාද කාරයෙක් කියල

    ඔයා කියන විදියද දන්නෙත් නැ
    එහෙම උනොත් පව්නෙ බන්
     
    • Like
    Reactions: thedigit2s

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,533
    113
    New Zealand
    විශාකා නෙමෙයි, විසාකා :P විසාකා එකේ කෙල්ලො හෙන පණ්ඩිතයි බන්.:lol:

    ඒවැන් වැඩ්ක නෑ. උබලමයව කොහොමහරි දාගන්න බලපන්
     
    • Like
    Reactions: Golden2015

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    ඉස්සර විසාකා එකේ කෙල්ලෝ.. විසාකා එකට විශාකා කියනවට ආසම නෑ.. උන්ට මළ පනිනවා එහෙම කිව්වම !! "විශාකා නෙවේ අනේ.. විසාකා.. විසාකා" ගානවා 🤣
     
    • Haha
    Reactions: Golden2015