මගේ ළමයා විශාකා විද්‍යාලය වෙත ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
තව අවුරුදු 5ක් තියෙනවා.
මොනවද කරන්න ඕන. මොනවද හදා ගන්න ඕන ඩොකියුමන්ට්.
දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ.
තව අවුරුදු 5ක් තියෙනවා.
මොනවද කරන්න ඕන. මොනවද හදා ගන්න ඕන ඩොකියුමන්ට්.
දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ.

විසාකා එකේ කෙල්ලො හෙන පණ්ඩිතයි බන්.