විශාඛා දැරියක් පැහර ගනී.

rabuton

Banned
Feb 8, 2012
372
66
0
විශාඛා දැරියක් පැහර ගනී.

20120323085520.png
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0
ජනාධිපතිවරයාගේ අපල උපද්‍රව දුරුකොට, භයානක රෝග පීඩා දුරුකර ගැනීම සඳහා කුඹුක්කන් ඔය රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේදී මිනිස් බිල්ලක් දීමට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම බිලි පූජාව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරෙන අතර ඊට අදාල දුර්ලභගනයේ තෙල්වර්ගයක් ගෙන ඒම සඳහා ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වා මහතාව ඊයේ (15) රාත‍්‍රී මියන්මාරයට යවා තිබේ.

මෙම බිලි පූජාව සඳහා තුන් කුළුදුන් දරුවෙකු අවශ්‍ය බව එකී පූජාව සංවිධානය කරන ඉන්දීය ජාතික පූසාරිවරයෙක් මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි ඇත.

කෙසේ වුවද අප වෙත වාර්තාවන පරිදි ජනාධිපතිවරයා මෙම බිලිපූජාවට මෙතෙක් අනුමැතිය දී නොමැති නමුත් ඊට අදාල ආම්පන්න සියල්ල මියන්මාරයෙන් රැගෙන එන ලෙස මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි තිබේ.

මෙවැනි බිලි පූජාවක අවශ්‍යතාවය ජනාධිපතිවරයා වෙත පළමුවරට අවධාරනය කොට ඇත්තේ ජනප‍්‍රිය ජෝතිෂ්‍යවේදියෙකුවන චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය.

ජනාධිපතිවරයාට බරපතල අපලයක් ඇතැයි බියගන්වා ඔහුව රුවන්වැලි මහාසෑයේ බඩගෑමට සැලැස්වූයේද චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය
 
  • Like
Reactions: HallowMan

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ඔන්න රටේ තත්වෙ හොද වෙලාවට කෙල්ලට පොඩ්ඩක් මොළේ තිබ්බ නිසා බේරුනා. පොලීසිය හොයයි ලබ්බක්.
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ජනාධිපතිවරයාගේ අපල උපද්‍රව දුරුකොට, භයානක රෝග පීඩා දුරුකර ගැනීම සඳහා කුඹුක්කන් ඔය රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේදී මිනිස් බිල්ලක් දීමට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    මෙම බිලි පූජාව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරෙන අතර ඊට අදාල දුර්ලභගනයේ තෙල්වර්ගයක් ගෙන ඒම සඳහා ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වා මහතාව ඊයේ (15) රාත‍්‍රී මියන්මාරයට යවා තිබේ.

    මෙම බිලි පූජාව සඳහා තුන් කුළුදුන් දරුවෙකු අවශ්‍ය බව එකී පූජාව සංවිධානය කරන ඉන්දීය ජාතික පූසාරිවරයෙක් මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි ඇත.

    කෙසේ වුවද අප වෙත වාර්තාවන පරිදි ජනාධිපතිවරයා මෙම බිලිපූජාවට මෙතෙක් අනුමැතිය දී නොමැති නමුත් ඊට අදාල ආම්පන්න සියල්ල මියන්මාරයෙන් රැගෙන එන ලෙස මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි තිබේ.

    මෙවැනි බිලි පූජාවක අවශ්‍යතාවය ජනාධිපතිවරයා වෙත පළමුවරට අවධාරනය කොට ඇත්තේ ජනප‍්‍රිය ජෝතිෂ්‍යවේදියෙකුවන චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය.

    ජනාධිපතිවරයාට බරපතල අපලයක් ඇතැයි බියගන්වා ඔහුව රුවන්වැලි මහාසෑයේ බඩගෑමට සැලැස්වූයේද චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::nerd:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    රටේ වෙන හැම බලු වැඩකටම රජාගේ සම්බන්ධයක් තියෙනවා.සුදු වෑන් එකක කැප් දාලා හිටියනම් මරාට සම්බන්ධ එවුන්.වෙන අය කැප් දාලා යනකොට සැක කරලා අල්ලනවා.
    අර සාදුලා මැරුවේ කඩුවක් ගන්න කියලත් කියනවා.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    වෙබ් සයිට් වල පලවෙන ඒවා බොරු කියලා හිතන්න එපා.මේ වෙන දේවල්වල යම් කිසි සම්බන්ධයක් තියෙනවා.අධි ආරක්ෂිත කලාපයක තියෙන ක‍ටු ගේ කඩු හොරකම් කරන්න, සාදුලා මරලා කඩු අරගෙන යන්න , මේ පොඩි ලමයි වෑන් වල පැහරගෙන යන්න නිකම් හොරුන්ට බෑ.කාගේ හරි බලවත් හස්තයකට සම්බන්ධ එවුන් ටිකක් තමයි.ඒක නිසා කට කතා බොරු කියලා හිතන්නේ නැතිව අවදියෙන් ඉන්න.
     
    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    ජනාධිපතිවරයාගේ අපල උපද්‍රව දුරුකොට, භයානක රෝග පීඩා දුරුකර ගැනීම සඳහා කුඹුක්කන් ඔය රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේදී මිනිස් බිල්ලක් දීමට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    මෙම බිලි පූජාව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරෙන අතර ඊට අදාල දුර්ලභගනයේ තෙල්වර්ගයක් ගෙන ඒම සඳහා ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වා මහතාව ඊයේ (15) රාත‍්‍රී මියන්මාරයට යවා තිබේ.

    මෙම බිලි පූජාව සඳහා තුන් කුළුදුන් දරුවෙකු අවශ්‍ය බව එකී පූජාව සංවිධානය කරන ඉන්දීය ජාතික පූසාරිවරයෙක් මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි ඇත.

    කෙසේ වුවද අප වෙත වාර්තාවන පරිදි ජනාධිපතිවරයා මෙම බිලිපූජාවට මෙතෙක් අනුමැතිය දී නොමැති නමුත් ඊට අදාල ආම්පන්න සියල්ල මියන්මාරයෙන් රැගෙන එන ලෙස මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි තිබේ.

    මෙවැනි බිලි පූජාවක අවශ්‍යතාවය ජනාධිපතිවරයා වෙත පළමුවරට අවධාරනය කොට ඇත්තේ ජනප‍්‍රිය ජෝතිෂ්‍යවේදියෙකුවන චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය.

    ජනාධිපතිවරයාට බරපතල අපලයක් ඇතැයි බියගන්වා ඔහුව රුවන්වැලි මහාසෑයේ බඩගෑමට සැලැස්වූයේද චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය

    SOURCE??? :angry:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    PODIKELLAWA PAHARAGANNA HADUWE OKATA WENNA BAHA
    HABAI MEKA ANDUWE BATH GOTTEKGE WADAK
    UNTA PODI KELLO PENNA BAHA
    MOL AMARUWATA
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ජනාධිපතිවරයාගේ අපල උපද්‍රව දුරුකොට, භයානක රෝග පීඩා දුරුකර ගැනීම සඳහා කුඹුක්කන් ඔය රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේදී මිනිස් බිල්ලක් දීමට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    මෙම බිලි පූජාව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරෙන අතර ඊට අදාල දුර්ලභගනයේ තෙල්වර්ගයක් ගෙන ඒම සඳහා ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වා මහතාව ඊයේ (15) රාත‍්‍රී මියන්මාරයට යවා තිබේ.

    මෙම බිලි පූජාව සඳහා තුන් කුළුදුන් දරුවෙකු අවශ්‍ය බව එකී පූජාව සංවිධානය කරන ඉන්දීය ජාතික පූසාරිවරයෙක් මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි ඇත.

    කෙසේ වුවද අප වෙත වාර්තාවන පරිදි ජනාධිපතිවරයා මෙම බිලිපූජාවට මෙතෙක් අනුමැතිය දී නොමැති නමුත් ඊට අදාල ආම්පන්න සියල්ල මියන්මාරයෙන් රැගෙන එන ලෙස මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි තිබේ.

    මෙවැනි බිලි පූජාවක අවශ්‍යතාවය ජනාධිපතිවරයා වෙත පළමුවරට අවධාරනය කොට ඇත්තේ ජනප‍්‍රිය ජෝතිෂ්‍යවේදියෙකුවන චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය.

    ජනාධිපතිවරයාට බරපතල අපලයක් ඇතැයි බියගන්වා ඔහුව රුවන්වැලි මහාසෑයේ බඩගෑමට සැලැස්වූයේද චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය

    :lol::lol:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    රටේ වෙන හැම බලු වැඩකටම රජාගේ සම්බන්ධයක් තියෙනවා.සුදු වෑන් එකක කැප් දාලා හිටියනම් මරාට සම්බන්ධ එවුන්.වෙන අය කැප් දාලා යනකොට සැක කරලා අල්ලනවා.
    අර සාදුලා මැරුවේ කඩුවක් ගන්න කියලත් කියනවා.

    ෆොන්සේකා ආවනම් මෙහෙම වෙන්නේ නෑනෙ
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    තුන් කුලුදුල් කියන්නේ කන්‍යාවියගේ අම්මා පවුලේ වැඩිමහල් වෙන්න ඕනී.තාත්තයි එහෙමයි.කන්‍යාවියත් පවුලේ වැඩිමහල් දරුවා.නිධානය ‍ෆිල්ම් එක බැලුවද?