ජනාධිපතිවරයාගේ අපල උපද්‍රව දුරුකොට, භයානක රෝග පීඩා දුරුකර ගැනීම සඳහා කුඹුක්කන් ඔය රක්ෂිත වනාන්තර ප්‍රදේශයේදී මිනිස් බිල්ලක් දීමට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම බිලි පූජාව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරෙන අතර ඊට අදාල දුර්ලභගනයේ තෙල්වර්ගයක් ගෙන ඒම සඳහා ජනාධිපතිවරයා විසින් මර්වින් සිල්වා මහතාව ඊයේ (15) රාත්‍රී මියන්මාරයට යවා තිබේ.
මෙම බිලි පූජාව සඳහා තුන් කුළුදුන් දරුවෙකු අවශ්‍ය බව එකී පූජාව සංවිධානය කරන ඉන්දීය ජාතික පූසාරිවරයෙක් මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි ඇත.
කෙසේ වුවද අප වෙත වාර්තාවන පරිදි ජනාධිපතිවරයා මෙම බිලිපූජාවට මෙතෙක් අනුමැතිය දී නොමැති නමුත් ඊට අදාල ආම්පන්න සියල්ල මියන්මාරයෙන් රැගෙන එන ලෙස මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැනුම්දි තිබේ.
මෙවැනි බිලි පූජාවක අවශ්‍යතාවය ජනාධිපතිවරයා වෙත පළමුවරට අවධාරනය කොට ඇත්තේ ජනප්‍රිය ජෝතිෂ්‍යවේදියෙකුවන චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය.
ජනාධිපතිවරයාට බරපතල අපලයක් ඇතැයි බියගන්වා ඔහුව රුවන්වැලි මහාසෑයේ බඩගෑමට සැලැස්වූයේද චන්ද්‍රසිරි බණ්ඩාර මහතාය

රටේ වෙන හැම බලු වැඩකටම රජාගේ සම්බන්ධයක් තියෙනවා.සුදු වෑන් එකක කැප් දාලා හිටියනම් මරාට සම්බන්ධ එවුන්.වෙන අය කැප් දාලා යනකොට සැක කරලා අල්ලනවා.
අර සාදුලා මැරුවේ කඩුවක් ගන්න කියලත් කියනවා.