yako dance ekak damma kiyala ochchra natanna oneda yako. photo eka gaththa angle ekai ubala balana angle ekai balapan. thambi wage puluwan andapan untath uda idan pahalata. 



මේ වගේ ඒවා හදලා ප්රචාරය කරන උන්ට ගහන්න ඕනෙ. මේකෙ තියෙන්නෙ කෙල්ලො දෙන්නා නටන සීන් එකක්. රවුම් කරලා මිනිස්සුන්ව නොමග යවන්න කරපු වැඩක්. සිංහල බෞද්ධ ඉස්කෝලෙකට මඩ ගහන්න කරපු පහත් උත්සහයක් කියලා තමයි පේන්නෙ.
හැබැයි ඔය Uniform එක පිටින් තියෙන Photo එක නම් චා.


මට නම් පේන්නෙ උඩ ඉන්න කෙල්ලො දෙන්න නටනව වගේ... කැමරා ශොට් එක ගහල තියෙන්නෙ හරියට handjob එකක් දෙනවා කියල පේන්න.
කෙල්ලො දෙන්නගම අත් මිට මොලවගෙන ඉන්නේ.. එතකොට අනිත් අත් වලිනුත් handjob එකක්ද දෙන්නේ? කැමරා කෝණයයි, ෆොටෝ එක ගත්ත ටයිමින් එක්ක මතුපිටින් බැලුවහම කුහක මිනිස්සුන්ට හිතෙන දේ
ඔච්චර කුහක වෙන්න එපා බන්................ හිතල දෙයක් දාපන්
tl;dr thread OP අනුව ගෑනු ලමයින් නැටීම තහනම් කල යුතුය.
අනේ තොපේ මොලේ
![]()





payye sanskruthiya.. umbala kiyanne sinhala raja warunge kaale wage dath penne nethi wenna hina wela, vishaka situdeviya ara koheda giya wage wahinakotath duwanne nethiwa awidagena yanawa wage dewalda.. wake up, this 21st century. mata nam me kellonge awulak penne ne, kohe hari inna kuhakayekta ridila unta nethi karanna bei una deyak kawuru hari karahama..ane ammapa..kuhaka kame simawak thiyenna oni.


ai uba hithuwe api oka dakala naa kiyaladaThis is Original One
![]()
And For more info reffer this Link : http://thahanamwachana.blogspot.com/2013/07/visakha-walk-and-cattle-walk.html
gona 
නෝන්ජල් පුතො
නිකන් ඉස්කොලේ යන ලමයින්ට වෙසියන් කියන්න එපා.එයාලා ආතල් එකක් ගන්නේ.දැන් සමාජය වෙනස්.අවුරුදු දෙදහකට කලින් තිබුන විශාකාවන්ගේ සමාජය නෙවෙයි.මේවා තමයි සමාජයේ වෙනස්කම්. ලමා සාරිය ඇඳගෙන බුදුගුණ කියවගෙන ඉන්න සමාජයක් නෑ.අලුතෙන් අලුත් විදිහට ජීවත් වෙන අය.මිනිස්සු ඉපදිලා ඉන්නේ බුදුන්ට ජේසුන්ට වැඳගෙන උන් කියල තියෙන ඒවා පිලිගෙන ඉන්න නෙවෙයි.අලුත් සමාජ ආකල්ප ඇති කරගෙන නව ජීවන රටාවකට යන්න.පාරේ ඩාන්ස් එකක් කරන එකේ වරදක් නෑ.