විශාදය

ugly guy

Member
Mar 22, 2016
214
15
0
කෙල්ලො දැක්කම ඩිප්‍රෙස් වෙනව බන්.
එපා වෙලා තියෙන්නෙ.
වෙන කොල්ලන්ට නම් කෙල්ලෙක් දාගන්න බැරි උනත් කෙල්ලගෙ ගෙ# , පු& මතක් කරගෙන අතේ ග#$න පුලුවන්
මට එහෙම නෙමෙයි බන්. කෙල්ලන්ගෙ ලස්සන මූනවල් දැක්කම පපුව හෝස් ගාල යනව. මට කවදා වත් මේ වගේ කෙල්ලෙක් හිටියෙ නෑ, ඉස්සරහට ඉන්නෙත් නෑ කියල හිතුනම පුදුම දුකක් එනව.
අනේ මන්ද බන් මේකෙ මේව දැම්ම කියල උඹලට කරන්න පුලුවන් උදව්වකුත් නෑනෙ.
කියන්න කෙනෙක් නැති නිසා දැම්මෙ.

ජීවිතේ කිසිම බලාපොරොත්තුවකුත් නෑ බන්. වෙන උන් නම් කාර් වලට, ලොකු ජොබ් කරන්න, ලොකු ගෙයක් හදන්න එහෙම ආසයිනෙ. මට එහෙම ආසාවකුත් නෑ. :dull:
 
  • Like
Reactions: king_pandukabaya

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඇත්ත වශයෙන්ම කරන්න දෙයක් තියෙනවා, ලොවෙත් නැති වෙන්න සල්ලි හොයපන් :D
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    ඇත්ත වශයෙන්ම කරන්න දෙයක් තියෙනවා, ලොවෙත් නැති වෙන්න සල්ලි හොයපන් :D

    සල්ලි හොයල ඉවරවෙනකොට නාකි වෙලා. අනික සල්ලි කන්නද බන්. මොනාද සල්ලි වලින් කරන්න පුලුවන් ,
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    කෙල්ලො දැක්කම ඩිප්‍රෙස් වෙනව බන්.
    එපා වෙලා තියෙන්නෙ.
    වෙන කොල්ලන්ට නම් කෙල්ලෙක් දාගන්න බැරි උනත් කෙල්ලගෙ ගෙ# , පු& මතක් කරගෙන අතේ ග#$න පුලුවන්
    මට එහෙම නෙමෙයි බන්. කෙල්ලන්ගෙ ලස්සන මූනවල් දැක්කම පපුව හෝස් ගාල යනව. මට කවදා වත් මේ වගේ කෙල්ලෙක් හිටියෙ නෑ, ඉස්සරහට ඉන්නෙත් නෑ කියල හිතුනම පුදුම දුකක් එනව.
    අනේ මන්ද බන් මේකෙ මේව දැම්ම කියල උඹලට කරන්න පුලුවන් උදව්වකුත් නෑනෙ.
    කියන්න කෙනෙක් නැති නිසා දැම්මෙ.

    ජීවිතේ කිසිම බලාපොරොත්තුවකුත් නෑ බන්. වෙන උන් නම් කාර් වලට, ලොකු ජොබ් කරන්න, ලොකු ගෙයක් හදන්න එහෙම ආසයිනෙ. මට එහෙම ආසාවකුත් නෑ. :dull:

    15941118_403449129993940_1840442327577926134_n.png
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම ඒව අරගෙන තියන්ව බන්, වැඩක් වෙලා නෑ.

    enan mahana weyan ban.ekatath hayyak nattan ithin enan karanna deyak ne.ohomama marila yanna thama tiyenne.mahana wennath beri nan mokak hari karapan.kellek set wei.
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    enan mahana weyan ban.ekatath hayyak nattan ithin enan karanna deyak ne.ohomama marila yanna thama tiyenne.mahana wennath beri nan mokak hari karapan.kellek set wei.

    මහන උනත් පන්සලක නෙ ඉන්න වෙන්නෙ. පන්සලට කෙල්ලො එනවනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජීවිතේ කිසිම බලාපොරොත්තුවකුත් නෑ බන්. වෙන උන් නම් කාර් වලට, ලොකු ජොබ් කරන්න, ලොකු ගෙයක් හදන්න එහෙම ආසයිනෙ. මට එහෙම ආසාවකුත් නෑ. :dull:

    මටත් මේක නං තියෙනව බන්, කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ හෙන කම්මැලියි. ඔය තියෙන දෙයක් කාල බීල මැරිලා යනකන් ඉන්න ඇත්තන් කොච්චර හොඳද. කොහෙද මේ වටේ පිටේ උන් එක්ක බෑ නෙ.
     
    මම ඒව අරගෙන තියන්ව බන්, වැඩක් වෙලා නෑ.

    මටත් මේක නං තියෙනව බන්, කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ හෙන කම්මැලියි. ඔය තියෙන දෙයක් කාල බීල මැරිලා යනකන් ඉන්න ඇත්තන් කොච්චර හොඳද. කොහෙද මේ වටේ පිටේ උන් එක්ක බෑ නෙ.
    දෙන්නටම බඩේ ගිණියම :yes:
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0

    මටත් මේක නං තියෙනව බන්, කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ හෙන කම්මැලියි. ඔය තියෙන දෙයක් කාල බීල මැරිලා යනකන් ඉන්න ඇත්තන් කොච්චර හොඳද. කොහෙද මේ වටේ පිටේ උන් එක්ක බෑ නෙ.

    මට නම් කම්මැලිකමට වඩා තියෙන්නෙ මොනා කරත් වැඩක් නැඇ කියන ෆීලින් එක බන්. තනිකම්ත් එක්ක දැනෙන දෙයක්

    ඉදිරියේ රාළ;21138735 said:
    දෙන්නටම බඩේ ගිණියම :yes:

    බඩේ විතරක් නෙමෙයි මගේ මුලු ඇගේම ගිනියම.

    සල්ලි වලට ලැබෙන කෙල්ලො කොහොමත් වැඩක් නෑ. ඒ ජාතියෙ කෙල්ලො කොහොමත් එපා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉදිරියේ රාළ;21138735 said:
    දෙන්නටම බඩේ ගිණියම :yes:

    රාළ ඔය බඩේ ගිණියම කියන්නෙ මොකද්ද ? ඔය රතු මිරිස් සීන් එක මොකක්ද ? :dull:
     
    අපේ ඇඟේ තියෙන ආමාශය ඇසිඩ් වතුරෙන් පිරිච්ච එකක් නේ , ඒකෙන් ආමාශයේ ඇතුල් බිත්ති දියවෙනවා, එතකොට පිට බිත්තියට එන ලේ වලින් ඒ දියවෙන එක හදාගන්නවා. ඒ අස්සෙ තව තවත් ආමාශයට ඇසිඩ්, සැර ගිණියම් දෙවල් දැම්මොත් මොකද වෙන්නේ ? අර ආමාශ බිත්ති දියවෙන ප්‍රවණතාවය තවත් වැඩි වෙනවා. එතකොට තව තව වැඩියෙන් ලේ වැයවෙලා ආමාශය වේගයෙන් අළුත්වැඩියා වෙනවා. මෙතෙන්දි අම්ලයයි ජල අංශුයි එකට ගැටුනාම ගිණියම් වෙනවා, මේ කේස් එකේදි ඒක වැඩි වැඩියෙන් වෙන්න ගන්නවා. රතු මිරිස් වලින් ඕක තවත් වැඩි කරනවා :yes: කෙටියෙන් ඕකයි කතන්දරේ :nerd:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉදිරියේ රාළ;21138796 said:
    අපේ ඇඟේ තියෙන ආමාශය ඇසිඩ් වතුරෙන් පිරිච්ච එකක් නේ , ඒකෙන් ආමාශයේ ඇතුල් බිත්ති දියවෙනවා, එතකොට පිට බිත්තියට එන ලේ වලින් ඒ දියවෙන එක හදාගන්නවා. ඒ අස්සෙ තව තවත් ආමාශයට ඇසිඩ්, සැර ගිණියම් දෙවල් දැම්මොත් මොකද වෙන්නේ ? අර ආමාශ බිත්ති දියවෙන ප්‍රවණතාවය තවත් වැඩි වෙනවා. එතකොට තව තව වැඩියෙන් ලේ වැයවෙලා ආමාශය වේගයෙන් අළුත්වැඩියා වෙනවා. මෙතෙන්දි අම්ලයයි ජල අංශුයි එකට ගැටුනාම ගිණියම් වෙනවා, මේ කේස් එකේදි ඒක වැඩි වැඩියෙන් වෙන්න ගන්නවා. රතු මිරිස් වලින් ඕක තවත් වැඩි කරනවා :yes: කෙටියෙන් ඕකයි කතන්දරේ :nerd:

    Ethakota umba kiyanne ange okkoma blood ethanata yana hinda ange anith regions walata hariyata blood spread wenne nathuwa gihilla leda hadenawa kiyalada?:P:D