ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්
විශාලතම ගුවන් යානය මත්තලට
චන්ද්‍රසේන ගමගේ
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වශයෙන් සැළකෙන අන්ටනොව් 225 (AntonoV– 225 MPIR) නම් යානය අද (18) පෙරවරු 6.55ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්ස වූ බව ගුවන් තොටුපල නිළධාරියෙකු පැවසීය.
මැලේසියාවේ සිට පැමිණ ඇති මෙම ගුවන් යානය හෙට (19) අලුයම කරච්චි බලා යාමට නියමිතය.
රුසියාවට අයත් මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීම සඳහාත් කාර්ය මණ්ඩලයට විවේකය ලබා ගැනීම සඳහාත් මත්තල ගුවන් තොටුපළට පැමිණ ඇති බව ගුවන් තොටුපළ නිලධරයා වැඩිදුරටත් පැවසීය.
එම්.පී.අයි.ආර්. ලෙස ලියුවත් කියවන්නේ මිර්යා ලෙස

Last edited: