විශාලතම ගුවන් යානය මත්තලට

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත&#3530

    විශාලතම ගුවන් යානය මත්තලට

    චන්ද්‍රසේන ගමගේ

    ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වශයෙන් සැළකෙන අන්ටනොව් 225 (AntonoV– 225 MPIR) නම් යානය අද (18) පෙරවරු 6.55ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්ස වූ බව ගුවන් තොටුපල නිළධාරියෙකු පැවසීය.

    මැලේසියාවේ සිට පැමිණ ඇති මෙම ගුවන් යානය හෙට (19) අලුයම කරච්චි බලා යාමට නියමිතය.
    රුසියාවට අයත් මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීම සඳහාත් කාර්ය මණ්ඩලයට විවේකය ලබා ගැනීම සඳහාත් මත්තල ගුවන් තොටුපළට පැමිණ ඇති බව ගුවන් තොටුපළ නිලධරයා වැඩිදුරටත් පැවසීය.
    image_0703e1cebe.jpg

    image_aa6e8ac427.jpg

    එම්.පී.අයි.ආර්. ලෙස ලියුවත් කියවන්නේ මිර්යා ලෙස

    Capture.jpg

    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    එම්.පී.අයි.ආර්. ලෙස ලියුවත් කියවන්නේ මිර්යා ලෙස
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අම්මො කුරුල්ලෙක් එහෙම වැදුනනම් එයාර්පෝට් එකම ඉවරයි::frown:
     
    • Like
    Reactions: Koalabanti

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Loketama oyawain thiyenneth 2ka 3ida koheda :lol::lol::lol:

    මම හිතන්නේ ලෝකෙටම තියෙන්නේ එකයි. ඕක විතරයි. ඒකත් ගෙනල්ලා වී ගබඩාවකට බෑවා කියහල්ලකෝ.:lol:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    මම හිතන්නේ ලෝකෙටම තියෙන්නේ එකයි. ඕක විතරයි. ඒකත් ගෙනල්ලා වී ගබඩාවකට බෑවා කියහල්ලකෝ.:lol:

    Monaru tikata mulin wedi thyala inna athi, nethnam ahema loketa thiyana 1ma aketh awasan gamana...:lol::lol::lol:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    විශාලතම ගුවන් යානය මත්තලට

    චන්ද්‍රසේන ගමගේ

    ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වශයෙන් සැළකෙන අන්ටනොව් 225 (AntonoV– 225 MPIR) නම් යානය අද (18) පෙරවරු 6.55ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්ස වූ බව ගුවන් තොටුපල නිළධාරියෙකු පැවසීය.

    මැලේසියාවේ සිට පැමිණ ඇති මෙම ගුවන් යානය හෙට (19) අලුයම කරච්චි බලා යාමට නියමිතය.
    රුසියාවට අයත් මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීම සඳහාත් කාර්ය මණ්ඩලයට විවේකය ලබා ගැනීම සඳහාත් මත්තල ගුවන් තොටුපළට පැමිණ ඇති බව ගුවන් තොටුපළ නිලධරයා වැඩිදුරටත් පැවසීය.
    image_0703e1cebe.jpg

    image_aa6e8ac427.jpg

    එම්.පී.අයි.ආර්. ලෙස ලියුවත් කියවන්නේ මිර්යා ලෙස

    Capture.jpg

    One of these came in to Perth sometime ago delivering a generator or something. It was a big deal among aircraft spotters, even it was on national TV. Unlike in Mattala, that Perth flight was a pre scheduled flight, so the authorities invite people to come and see the landing, and see it through the airport perimeter fence while it was unloading, and again take off to go back..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යහපාලනයේන් ගබඩා කරපු වී ටික ගෙනියන්න වෙන්නැති..
    තව පොඩ්ඩෙන් වී අටුවක් වෙනවා.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Loketama oyawain thiyenneth 2ka 3ida koheda :lol::lol::lol:

    :lol::lol: හප්පා එහෙමද එහෙනම් යන යන පාරට ලංකාවෙන් නවත්තලා යන්න හැදුවොත් හොදයි කියක් හරි ලැබේ නේ :baffled::baffled: