විශාලතම_මිනිස්_ඉන්ද්‍රියන්

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මෙතන කලවා ඇටය කියන්නෙ ඌර්වෝස්ථියට වෙන්න ඇති ලොල්
    ගුඩ් පෝස්ට් ලකී
    පස්සෙ රෙප් පාරක් දෙන්නම්
    ලාස්ට් පැය 24 තුල මම දීලා වැඩියිලු
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එල කිරි පෝස්ට් එකක් යාලුවා......
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කාලිනව ඉතා වැදගත් කරුණු ‍රැසකින් යුතු ත්‍රෙඩ් එකක්. මේක බලන කස්ටියට තම තමන්ගේ අවයව වල සයිස් එක දැන කියා ගන්න පුලුවන්.
    ඒ වුනාට මේ ලිපියේ තියෙන දුර්වලතාවය තමයි රචකයාට වැදගත් අවයව ‍රැසක් මිස් වී තිබීම (උදා -- මහා බඩවැල, කුඩා බඩවැල, උණ්ඩුක ඵු
    ච්ඡය, ගුද මාර්ගය වගේ ) ඒවාත් ඇඩ්ස් කර ලිපිය තවත් සාරවත් කොරන්න කියලා මම ඉල්ලා සිටිමි.

    පී ඇස්. රෙප් දෙන්න බෑ. උයාට කලින් රෙප් දීලලු ලකියෝ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එලකිරි මචං.. මේකෙන්වත් කට්ටිය දැන ගත්තොත් පත්තර වල දේශපාලනය ඇරෙන්න තව කියවන්න දේවල් තියෙනවා කියලා, ඒකම ලොකු දෙයක්...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif