විශාල ආතල් යුගයක් උදාවුනා

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විශාල ආතල් එකක් ගන්න පුළුවන් 22 දා සිට

    Joe Biden Politics GIF by Sarah The Palmer
    වෙන මොනවා නැතත් ආතල් නම් ආතල්. විනෝදෙන් ඉන්න තියෙන්නෙ ☝️ 😀

    @ruchira55
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    වෙන මොනවා නැතත් ආතල් නම් ආතල්. විනෝදෙන් ඉන්න තියෙන්නෙ ☝️ 😀

    @ruchira55
    විනෝදෙන් ඉන්ට කලියෙන් සතා මොකාද කියලා තේරුම් අරන් ඉන්ටෝන. හරි.

    ජෙප්පො කියන්නෙ මාරම කුහක එකාට එකෙක් නැති සෙට් එකක් නේද. අපි නම් අපේ එකෙක්ට කරදරයක් වෙන්න එනකොට අමාරුවෙන් හරි 2/3 හදාගෙන කෙහෙලිය ඇමතිතුමාව රැක්කා. ජෙප්පොම්ව ආශ්‍රය කරනකොට ඌගේ හැටි දැනන් ආශ්‍රය කරපල්ලා. අමාරුවෙ වැටුනම ලොවෙත් උදව්වට එන ජාතියෙ උන් ටිකක් නෙවෙයි. මට මතක් වෙන්නෙ කැලෑවෙ ගිය යාළුවො දෙන්නව කන්න එලවගෙන ආපු මුවාගෙ කතාව. මීක්
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මේචච්චර කලින් ආව කියන්නේ හිනා වෙලා වැඩි වෙලා අන්තිමට අඩන්න වෙයිද මන්ද
     
    • Wow
    Reactions: topkollek