විශාල ඉන්ධන මිල පහත දැමීමක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා.ඩීසල් හා භූමිතෙල් සැලකීමේදී මෑත කාලයේ සිදුකළ විශාල ඉන්ධන මිල පහත දැමීමක් ලෙස එය සැලකිය හැකිය. විශේෂයෙන් ඩීසල් මිල පහත හෙළීම නිසා ප්‍රවාහන වියදම් අඩුවී ඉදිරියේදී එළවළු මිල පහත යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

    * පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368)

    * පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)

    * ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333)

    * සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)

    * භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    diesel aduwunaa kiyanne inflation left wenwa
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    200ට අවුවෙන් ඔය සේරම ගහපු කාලයක් තිබ්බ. දැන් ඒව කාටවත් මතක නෑ මොකෝ 2022න් පස්සෙ ඉපදුන සෙට් එකක් දැන් ඉන්නෙ. :lol:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඉස්සර තාත්තා රු 20ත් බයිසිකලේට පෙට්රෝල් ගැහුවා