දැන් මාස 6ක් විතර වෙනවා වැඩේ වෙලා. මේක LG Flatron එකක් බන්. අවුලක් වුණේ නෑ බන්. මම හිතුවෙ යවා ගන්න බැරි වෙයි කියල. polish දාල tissue එකකින් පිහ දැම්මම ගියා. mark මොකුත් නෑ.oka karanna ba hama monitor ekakama. samahara monitor wala enawa anti-glare coating ekak, e coating samahara welawata alcohol, surgical spirit gawunath marks hitinawa. (not all anti-glare coatings like this, but some do).
but ithin stick figures thiyagannawata wada anti glare nathi eka ok![]()
