රටට මේ ඇතිවුණු විපතට වගකිව යුත්තන් සෙවිය යුතු කාලයක් නොවේ මේ .
නමුත් උද්දච්ච කම සහ නොහැකියාව පෙන්වා අනෙක් අයගේ සහයෝගය ලබා ගැනීම රජයේ වගකීමයි .
මේ වගකීමෙන් පලා යාම සහ පක්ෂවලට කොකා හෝ නෝක්කාඩු කීම පළ නැත .
මැරුණ අයට පන දීමට නොහැකිය , එවැනි වචන කිමද විහිළුවකි .
විශාල කුණාටුවක් ඒමට නියමිත බව සියලුම සාධක ලබා දී තිබුනද, කිසිදු තැකීමක් නොකිරීම පාස්කු ප්‍රහාරය වැලක් නොවිවිම වැනි වරදකි . පාස්කු ප්‍රහාරය වැලක් වීමට නොහැකිවීමෙන් 300 කට අධික පිරිසක් මියගිය අතර, මේ වියසනය හමුවේ අනිවාර්යෙන් 1000කට අසන්න පිරිසක් නැති වෙනු ඇත . රජයට අනිවාර්යෙන් නඩු වැටෙනු ඇත .
සිරිසේන ට වන්දි ගෙවීමට සිදුවූ අයුරින් වන්දි ගෙවීමට සිදු වෙනුද ඇත .
අද වෙනවිටත් බොහෝ පෙදෙස් වලට වතුර නැත , විදුලිය එනවා යනවාය
ආණ්ඩුව තාමත් කරන දෙයක් නැත
රටේ මිනිස්සුම විපතට පත් අයට හැකි අයුරුන් තවමත් තමන්ගේ වියදමින් උදව් කරමින් සිටි .
කුඩා දරුවන් , පවුල් පිටින් කඳුවලට යටවී ඇත .
ගොඩගන්නේ 8 පාස් සොල්දාදුවන්ය. අඩුගානේ අනුර එක ගමකට ගියාද?
යන්න බයයි
වෙල්ලවල් කලින්ම ඇරලා වතුර මෙච්චර පිරෙනකල් ඉන්නේ නැතුව මේ වියසනය නැතිකරගන්න හැකියාව තිබුණි .
- අයවැය කථා
- තංගල්ල රැස්වීම
- සිනමා පට බෙදාහැරීමේ පුද්ගලයින් හමුවීම
- ඉල් මහා සැමරුම
මේවා තමයි එයාලට ඉතාම උවමනාවෙන් කරගන්න තිබුණු දේවල්
ආණ්ඩුවට බැන වැදී අපේ කාලය කා දැමීම නොවටිනේය .
ලංකාවේ අනාත්වී සිටින අයට අවශ්‍ය වියලි ආහාර සහ අනෙකුත් දෑ අපත් එකතු කරමින් සිටි , දින කිහිපයකින් කන්ටේනර් ලංකාවට පිටත්වෙනු ඇත .
මුදල් නොව , මිනිස්සුන්ට අවශ්‍ය දේ ලබාදෙන්න.