විශාල ශබ්ධයේ ප්‍රතිපල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Screenshot_20211105-184235_Facebook.jpg
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    රාජපක්ෂ කියල නැති උනාට මහින්ද කෑල්ල තියෙනවනෙ,ඒ ඇති. උබල ගුපියොන්ට ඇහේ කටු අනිනව වගේ ඇති.අපේ ආන්ඩුවෙන් හරි දේට හරි කෙනා පත් කරනව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    කොටුවේ පොඩියාට අඩුම ගානේ විශාකා එකේ ප්‍රින්සිපල් තනතුරවත් දෙමු නේද?

    කොටුවෙ පොඩ්ඩට ඒ වගේ එකක් තමයි හරියන්නෙ. කට ඇරියොත් ජංගියක්, ගෑනියෙක් ගැනනෙ කියවන්නෙ.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    රටේ මිනිස්සු හැම දේටම හිනාවෙලා නිකන් ඉන්න පුරුදු වෙලා නේද?
    තමාට ශොට් එක හම්බුනාම තමයි කොල්ලෝ ටිපර් වෙන්නේ. එතකන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    තමාට ශොට් එක හම්බුනාම තමයි කොල්ලෝ ටිපර් වෙන්නේ. එතකන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා
    ඔව් උබ හරි ,, වරදිලාවත් කරන්ට් කැපුවනම් මම ටිපර් වෙලා..අපි හරි ආත්මාර්ථකාමී මිනිස්සු (වරහන් අස්සේ ප්‍රරවුඩ ඉතිහාසයක් හිමි)
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    ඔව් උබ හරි ,, වරදිලාවත් කරන්ට් කැපුවනම් මම ටිපර් වෙලා..අපි හරි ආත්මාර්ථකාමී මිනිස්සු (වරහන් අස්සේ ප්‍රරවුඩ ඉතිහාසයක් හිමි)
    පොහොර නැති උනාම ගොවියෝ කෑගහනවා, අනිත් උන්ට ගාණක්වත් නෑ
    ගෑස් පෝලිමේ ඉද්දි පෝලිමේ ඉන්න එකා කෑගහනවා, ගෑස් තියන උන්ට ගාණක්වත් නෑ,
    කුලපති දැම්මම කැම්පස් උන් කෑගහනවා අනිත් උන්ට ගාණක්වත් නෑ,
    ඔය වගේ තමයි ඉතින්, තමන්ගේ කට ලගටම වතුර පිරුනට පස්සේ තමයි ඉතින් ගොඩක් උන්ට කෑගහන්න මතක් වෙන්නේ