බලංගොඩ හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් කි.මී. 35ක් දුරින් පිහිටි දුෂ්කර ගමක තම නිවස ඉදිකිරීමට ගෙපැල කපමින් සිටි පුද්ගලයෙකුට විශාල ප්‍රමාණයේ හිස්කබලක් හමු වී ඇත. වාර්තාවන්ට අනුව මෙය සාමාන්‍ය හිස් කබලක් මෙන් 10 ගුණයකටත් වඩා විශාල ස්වරූපයක් ගන්නා අතර වඩාත් වැදගත් කරුණ වන්නේ මෙය නූතන මානව හිස් කබලකට බොහෝ සෙයින් සමාන වීමයි. එයින් අප හෙළ මානව වර්ගයා අන් මානවයින්ට පෙර පරිණාමය වූවාද යන්න පිළිබඳ සැකය තහවුරු වනු ඇත.
මේ පිලිබඳ වැඩිදුර පර්යේශණ ඉරාජ් සෝමදේව ඇතුලු කණ්ඩායමක් මේ වනවිටත් යුහුසුලුව කටයුතු කරමින් සිටිනවා. හිස්කබල ආසන්නයේ තිබී තවත් වැදගත් නිරීක්ෂණ රාශියක් මේ වනවිටත් හමුවී ඇත. දැනට සොයාගෙන ඇති සාක්ෂි අනුව මෙය දැනට අවුරුදු 50,000කට පමණ පෙර විසූ කුරු මිනිසුන් වන හෝමෝ ලුසෝනෙන්සිස් මානවයාටත් පෙර බව නොඅනුමානයි. එකල පටන් පැවත එන බලංගොඩ මානවයාගේ හෝ අපේ ඉපැරණි රජවරුන්ට සිටි යෝධයින් ගැන අලුත් පරිච්ඡේදයක් ලියවෙන සොයාගැනීමක් විමට බොහෝදුරට ඉඩඇති බව විද්වත් මතයයි.
දැනට මෙම හිස් කබලේ කාල නිර්ණය කිරීමට අප රටේ තාක්ෂණය නොමැති බැවින් අදාල සාම්පල් කාබන් පරික්ෂාව සඳහා එංගලන්තයට යැවීමට බලධාරීන් කටයුතු කර ඇත.
මෙය අප රටේ පෞඬත්වය තව තවත් ඉහල නංවන මෙන්ම අන් ජාතීන් අතර අප මුතුන්මිත්තන්ගේ ස්වභාවය ලෝකයම මවිතවන ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.
attama photo ekak
