විශාල හිස් කබලක් -ඉතිහාසය වෙනස්වේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    ඔලු කට්ටේ පැලුම් පාරවල් තියෙනවා නේද? අනිවා වලතර දෙයියන්ගෙන් මන්න පාර කාලා වැලිගම්පිටි ගිය එකෙක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    432725415_2234908746840970_8201226563102885436_n.jpg

    බලංගොඩ හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් කි.මී. 35ක් දුරින් පිහිටි දුෂ්කර ගමක තම නිවස ඉදිකිරීමට ගෙපැල කපමින් සිටි පුද්ගලයෙකුට විශාල ප්‍රමාණයේ හිස්කබලක් හමු වී ඇත. වාර්තාවන්ට අනුව මෙය සාමාන්‍ය හිස් කබලක් මෙන් 10 ගුණයකටත් වඩා විශාල ස්වරූපයක් ගන්නා අතර වඩාත් වැදගත් කරුණ වන්නේ මෙය නූතන මානව හිස් කබලකට බොහෝ සෙයින් සමාන වීමයි. එයින් අප හෙළ මානව වර්ගයා අන් මානවයින්ට පෙර පරිණාමය වූවාද යන්න පිළිබඳ සැකය තහවුරු වනු ඇත.

    මේ පිලිබඳ වැඩිදුර පර්යේශණ ඉරාජ් සෝමදේව ඇතුලු කණ්ඩායමක් මේ වනවිටත් යුහුසුලුව කටයුතු කරමින් සිටිනවා. හිස්කබල ආසන්නයේ තිබී තවත් වැදගත් නිරීක්ෂණ රාශියක් මේ වනවිටත් හමුවී ඇත. දැනට සොයාගෙන ඇති සාක්ෂි අනුව මෙය දැනට අවුරුදු 50,000කට පමණ පෙර විසූ කුරු මිනිසුන් වන හෝමෝ ලුසෝනෙන්සිස් මානවයාටත් පෙර බව නොඅනුමානයි. එකල පටන් පැවත එන බලංගොඩ මානවයාගේ හෝ අපේ ඉපැරණි රජවරුන්ට සිටි යෝධයින් ගැන අලුත් පරිච්ඡේදයක් ලියවෙන සොයාගැනීමක් විමට බොහෝදුරට ඉඩඇති බව විද්වත් මතයයි.

    දැනට මෙම හිස් කබලේ කාල නිර්ණය කිරීමට අප රටේ තාක්ෂණය නොමැති බැවින් අදාල සාම්පල් කාබන් පරික්ෂාව සඳහා එංගලන්තයට යැවීමට බලධාරීන් කටයුතු කර ඇත.

    මෙය අප රටේ පෞඬත්වය තව තවත් ඉහල නංවන මෙන්ම අන් ජාතීන් අතර අප මුතුන්මිත්තන්ගේ ස්වභාවය ලෝකයම මවිතවන ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.

    Oya inne mulma JVP sathwaya machan. Moley witarai. tibbe. Itapase un parinamaya wela dan anga purama moley taththweta awilla tiyenne :yes: :yes:
     
    • Haha
    Reactions: ewijesekara

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    මේක නම් බොරුවක්. හැබැයි චීනෙක් හිස්කබලක් හොයාගෙන තිබ්බා, ඒක 30cmවිතර ලොකුයි.ලංකාවේ දසමහයෝදයෝ කාපු බීපු භාජන දිහා බලපන්කෝ. ඒවගෙන් සාමන්‍ය මනුස්සයෝ කෑවා කියලා හිතන්නවත් පුලුවන්ද. අනුරාධපුරේ ගිය වෙලාවක කඩූ මුවහත් කරපු ගලක් දැක්කා. ඒක සයිස් එක දැක්කම මුවහත් කරපු එකාගේ සයිස් එක යෝදයෙක් කියලා හිතා ගත්තැකි
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Carbon test නොකර කොහොමද අවුරුදු 50,000 පරණයි කියන්නේ?
    ඇප් එකක් තියනවා. Iphone 14 වලින් පස්සේ ඒවා වල් පුලුවන් දාන් චෙක් කරන්න

    කෝ රොකට් එක
    ------ Post added on Mar 19, 2024 at 12:13 PM

    මේක නම් බොරුවක්. හැබැයි චීනෙක් හිස්කබලක් හොයාගෙන තිබ්බා, ඒක 30cmවිතර ලොකුයි.ලංකාවේ දසමහයෝදයෝ කාපු බීපු භාජන දිහා බලපන්කෝ. ඒවගෙන් සාමන්‍ය මනුස්සයෝ කෑවා කියලා හිතන්නවත් පුලුවන්ද. අනුරාධපුරේ ගිය වෙලාවක කඩූ මුවහත් කරපු ගලක් දැක්කා. ඒක සයිස් එක දැක්කම මුවහත් කරපු එකාගේ සයිස් එක යෝදයෙක් කියලා හිතා ගත්තැකි
    ඔව් ඔව්. ලන්කාවෙන් හොයාගත්තා කිව්වොත් බොරු. ඉතින් හරියයිද රටකට
    ------ Post added on Mar 19, 2024 at 12:14 PM

    මේවා හදන විදිය පොඩ්ඩක් කියලා දීපන්කෝ
    ------ Post added on Mar 19, 2024 at 12:15 PM
     
    • Haha
    Reactions: ewijesekara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    මේක නම් බොරුවක්. හැබැයි චීනෙක් හිස්කබලක් හොයාගෙන තිබ්බා, ඒක 30cmවිතර ලොකුයි.ලංකාවේ දසමහයෝදයෝ කාපු බීපු භාජන දිහා බලපන්කෝ. ඒවගෙන් සාමන්‍ය මනුස්සයෝ කෑවා කියලා හිතන්නවත් පුලුවන්ද. අනුරාධපුරේ ගිය වෙලාවක කඩූ මුවහත් කරපු ගලක් දැක්කා. ඒක සයිස් එක දැක්කම මුවහත් කරපු එකාගේ සයිස් එක යෝදයෙක් කියලා හිතා ගත්තැකි
    කොහෙද බන් කාපු බීපු පිඟන් තියෙන්නේ?
     
    • Haha
    Reactions: ewijesekara

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    දෙරනෙ erapu nai wishawasa karapu adu kule para sinhalu thawama hadila naha
    ඇයි මේ තරහ අරන්. :angry:
    sinahala channel balanne na ban, ali boruwak wennathi post eke image eka nam AI generated 99% sure
    ඉදපන් මන් ofc එකේ ඉන්නෙ. ගෙදර ගියාම video එක හොයල දාන්නම්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    432725415_2234908746840970_8201226563102885436_n.jpg

    බලංගොඩ හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් කි.මී. 35ක් දුරින් පිහිටි දුෂ්කර ගමක තම නිවස ඉදිකිරීමට ගෙපැල කපමින් සිටි පුද්ගලයෙකුට විශාල ප්‍රමාණයේ හිස්කබලක් හමු වී ඇත. වාර්තාවන්ට අනුව මෙය සාමාන්‍ය හිස් කබලක් මෙන් 10 ගුණයකටත් වඩා විශාල ස්වරූපයක් ගන්නා අතර වඩාත් වැදගත් කරුණ වන්නේ මෙය නූතන මානව හිස් කබලකට බොහෝ සෙයින් සමාන වීමයි. එයින් අප හෙළ මානව වර්ගයා අන් මානවයින්ට පෙර පරිණාමය වූවාද යන්න පිළිබඳ සැකය තහවුරු වනු ඇත.

    මේ පිලිබඳ වැඩිදුර පර්යේශණ ඉරාජ් සෝමදේව ඇතුලු කණ්ඩායමක් මේ වනවිටත් යුහුසුලුව කටයුතු කරමින් සිටිනවා. හිස්කබල ආසන්නයේ තිබී තවත් වැදගත් නිරීක්ෂණ රාශියක් මේ වනවිටත් හමුවී ඇත. දැනට සොයාගෙන ඇති සාක්ෂි අනුව මෙය දැනට අවුරුදු 50,000කට පමණ පෙර විසූ කුරු මිනිසුන් වන හෝමෝ ලුසෝනෙන්සිස් මානවයාටත් පෙර බව නොඅනුමානයි. එකල පටන් පැවත එන බලංගොඩ මානවයාගේ හෝ අපේ ඉපැරණි රජවරුන්ට සිටි යෝධයින් ගැන අලුත් පරිච්ඡේදයක් ලියවෙන සොයාගැනීමක් විමට බොහෝදුරට ඉඩඇති බව විද්වත් මතයයි.

    දැනට මෙම හිස් කබලේ කාල නිර්ණය කිරීමට අප රටේ තාක්ෂණය නොමැති බැවින් අදාල සාම්පල් කාබන් පරික්ෂාව සඳහා එංගලන්තයට යැවීමට බලධාරීන් කටයුතු කර ඇත.

    මෙය අප රටේ පෞඬත්වය තව තවත් ඉහල නංවන මෙන්ම අන් ජාතීන් අතර අප මුතුන්මිත්තන්ගේ ස්වභාවය ලෝකයම මවිතවන ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.
    kumbakaranage wenna barida?
    OIP.4-LnW85c8si-QfhiOe36owHaD7