විශාල හිස් කබලක් -ඉතිහාසය වෙනස්වේ?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    432725415_2234908746840970_8201226563102885436_n.jpg


    බලංගොඩ හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් කි.මී. 35ක් දුරින් පිහිටි දුෂ්කර ගමක තම නිවස ඉදිකිරීමට ගෙපැල කපමින් සිටි පුද්ගලයෙකුට විශාල ප්‍රමාණයේ හිස්කබලක් හමු වී ඇත. වාර්තාවන්ට අනුව මෙය සාමාන්‍ය හිස් කබලක් මෙන් 10 ගුණයකටත් වඩා විශාල ස්වරූපයක් ගන්නා අතර වඩාත් වැදගත් කරුණ වන්නේ මෙය නූතන මානව හිස් කබලකට බොහෝ සෙයින් සමාන වීමයි. එයින් අප හෙළ මානව වර්ගයා අන් මානවයින්ට පෙර පරිණාමය වූවාද යන්න පිළිබඳ සැකය තහවුරු වනු ඇත.

    මේ පිලිබඳ වැඩිදුර පර්යේශණ ඉරාජ් සෝමදේව ඇතුලු කණ්ඩායමක් මේ වනවිටත් යුහුසුලුව කටයුතු කරමින් සිටිනවා. හිස්කබල ආසන්නයේ තිබී තවත් වැදගත් නිරීක්ෂණ රාශියක් මේ වනවිටත් හමුවී ඇත. දැනට සොයාගෙන ඇති සාක්ෂි අනුව මෙය දැනට අවුරුදු 50,000කට පමණ පෙර විසූ කුරු මිනිසුන් වන හෝමෝ ලුසෝනෙන්සිස් මානවයාටත් පෙර බව නොඅනුමානයි. එකල පටන් පැවත එන බලංගොඩ මානවයාගේ හෝ අපේ ඉපැරණි රජවරුන්ට සිටි යෝධයින් ගැන අලුත් පරිච්ඡේදයක් ලියවෙන සොයාගැනීමක් විමට බොහෝදුරට ඉඩඇති බව විද්වත් මතයයි.

    දැනට මෙම හිස් කබලේ කාල නිර්ණය කිරීමට අප රටේ තාක්ෂණය නොමැති බැවින් අදාල සාම්පල් කාබන් පරික්ෂාව සඳහා එංගලන්තයට යැවීමට බලධාරීන් කටයුතු කර ඇත.

    මෙය අප රටේ පෞඬත්වය තව තවත් ඉහල නංවන මෙන්ම අන් ජාතීන් අතර අප මුතුන්මිත්තන්ගේ ස්වභාවය ලෝකයම මවිතවන ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.
    ඇත්ත කියපන්, උබ @Ramith_SL ගේ මහප්පා නේද? :eek:
     
    • Wow
    Reactions: ewijesekara

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    Adam ලංකාවට ආවා කියන එක මෙයින් ඔප්පු වෙනවා.. සමනල කන්ද පැත්තෙ ඉඳලා බලන්ගොඩ පැත්තට එනකොට ඇති භූමි ප්‍රදේශයේ තමයි ඕක හමුවෙලා ඇත්තේ..
     
    • Like
    Reactions: ewijesekara

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මෙහ් පරම් පරාවෙන් පැවත එන අයවලුන් වෙන්නෝන මේ දවස් වල රත්නපුර ඔකපතන විද්‍යාලයෙන් බිහිවෙන විශ්වකර්ම දරුවන්
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    Adam ලංකාවට ආවා කියන එක මෙයින් ඔප්පු වෙනවා.. සමනල කන්ද පැත්තෙ ඉඳලා බලන්ගොඩ පැත්තට එනකොට ඇති භූමි ප්‍රදේශයේ තමයි ඕක හමුවෙලා ඇත්තේ..
    ආදම් උන්නැහේ හනුමගෙන් උදවු අරන් පාලමක් හදාගෙන ලංකාවට ඇවිල්ලා. යුරේකා යුරේකා කියලා සමනල කන්ද නැගලා. කරුවලේ පල්ලෙහාට රූටද්දි මොකක්ද වෙලාලුනෙ ඔතන මැරිලා වැටිලා තියෙන්නෙ
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔකපතන ගමේ සෙල්ල වලවේ ගග ලග තිබිලා නේද ඔලු කට්ට හම්බවෙලා තියෙන්නේ
     
    • Haha
    Reactions: buddikagayan