විශාල_නාගයෙක්

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,011
    113
    ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....:dull::dull:

    :yes::yes::yes:
    විෂඝෝර උන්ට උනා නන් හරි...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....:dull::dull:

    mamath asama naha bayai.. e unata un ona environment eke stability eka tiaganna api hithuwe nathi unata loku help ekak denawa me saththu.. puluwannm maranna epa.. yanna denna paduwe naththam Wanajeewe ekata wage kianna..
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....:dull::dull:

    මෝඩ කතා කියන්න එපා. ජෛව සමතුලිතතාව පවතින්න නම් සර්පයොත් ඉන්න ඕනැ බව උඹ දන්නවද?

     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සමහර එවුන්ගෙ ''ප'' තියෙනව තවත් සමහර එවුන්ගෙ ''ක'' තියනව, ලස්සනට පේන්නනම් එහෙම දෙන්නෙක් එකට යන්න ඕන.

    :lol::lol:
    ai ban ' යා ' thiyena unuth inne :rolleyes: un 3dena yanakotalu lassana.. :rofl:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඔය සර්ප ජාති ඔක්කොම වද වෙලා යන්න මොකක් හරි බෙහෙතක් ගැහුව නම් හරි....:dull::dull:
    ඒ මොකටද යකෝ.....???:growl::growl::growl:
    පාඩුවේ හිටියම ඉවරයි..අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ නැතුව....
    :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං හිතෙන්නේ king cobra කියන්නේ මුට.ලංකාවේ ඉන්නවා ද දන්නේ නැ තව මේ වගේ වුන්
    අෆ්ටෙ සිරි මේ අබේ කිං කෝබ්‍ර ද බං??????????????????????
    හුටා පරි ජාලං...දැන් පලයල්ල කෝ මල ගෙවල් වල!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අර අන්ඩ පාලය මුට කෙලල වගේ මම නම් හිතන්නේ අපේ වත්තෙත් ඉන්නවා අඩි අටක් විතර එකෙක් කිසි කලබලයක් කරදරයක් නෑ .